නිල්ල සොයා
මෙම ලිපියේ මුඛ්‍ය ඡේදය, ලිපිය තුළ ඇති ප්‍රධාන කරුණු සාරාංශගත කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. |
'නිල්ල සොයා යනු 1976දී තිරගත වූ සේන සමරසිංහයන්ගේ චිත්‍රපටයකි.
නිල්ල සොයා | |
---|---|
අධ්‍යක්ෂණය | සේන සමරසිංහ |
රචනය | සෝමපාල ලීලානන්ද |
තිර රචනය | සෝමපාල ලීලානන්ද |
කතාවස්තුව | ඊ.එම්.ජී එදිරිසිංහ |
නිශ්පාදනය | පියසේන ද සිල්වා(සමරසිංහ චිත්‍රපට) |
සිනෙමාරූපණය | ඩැනී ඩබ්ලිව් පතිරණ |
සංස්කරණය | ලාල් දිසානායක සහය :- ස්ටැන්ලි ද අල්විස් |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | ලංකා චිත්‍රාගාරය
විජය චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- ගාමිණී ෆොන්සේකා (නන්දන, ධර්මේ)
- මානෙල් වානගුරු (නිල්මිණි, සීතා, මීනා)
- රෙක්ස් කොඩිප්පිලි (දිසා/ හාමු)
- ෆරීනා ලායි (සුමනා)
- සේනක පෙරේරා (අලි)
- සෝමසිරි දෙහිපිටිය
- විමල් කුමාර ද කොස්තා
- බන්දු සමරසිංහ
- මාටින් ගුණදාස
- කුසුම් පෙරේරා
- රත්නාවලී කැකුණවෙල
- නීතා අතපත්තු
- චන්දි රසිකා
- අරුණ ශාන්ති
- ඩී. ඒ. වෙල්ගම
- උපතිස්ස පෙරේරා
- කනිෂ්ක ජයසිංහ
ගීතයන්
සංස්කරණයසංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත සංඛ්‍යාව - 06
- යෞවන උයනේ පියුම් තටාකේ – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක (සෝමපාල ලීලානන්ද)
- නිල්ල නඟන ස්වර්ණ කිකිණි – මිල්ටන් මල්ලවආරච්චිසහ පිරිස (සෝමපාල ලීලානන්ද)
- පෙම් පෙම් නද පාවේ – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් (සෝමපාල ලීලානන්ද)
- මියුරු පෙම් මදිරාවේ - මිල්ටන් මල්ලවආරච්චි (කරුණාරත්න අබේසේකර))
- සිටු මැදුරේ හෝ පුංචි පැලේ - ඇන්ජලින් (සෝමපාල රත්නායක)
- කෙල්ලේ මා ආදර කෙල්ලේ - මිල්ටන් මල්ලවආරච්චි (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ගීත තැටි - ජෙම්ටෝන්
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
- කැමරා සහාය – ඒ. අයි. තුවන්කිචිල්, ජී. නන්දසේන, ඇන්ටන් පෙරේරා
- වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජා
- කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරසිංහ, ලයනල් සිල්වා
- නැටුම් නිර්මාණය - සිරිල් අමරසිංහ, ස්පිරෝ ඈන්ඩ් සෙලීනා
- නැටුම් කණ්ඩායම් – නන්දපාල කලායතනය, ගැමුණුවීර කලායතනය
- සටන් – ඩී. ඒ. වෙල්ගම, උපතිස්ස පෙරේරා, කනිෂ්ක ජයසිංහ
- ඇඳුම් නිර්මාණය – ලීලා සමරසිංහ, සාගර ටේලර්ස්, හර්කියුලිස් ටේලර්ස්
- නිෂ්පාදන විධායක - සරත් එම්. රණවක
- නිෂ්පාදන කළමනාකරු - කමල් සමරසිංහ
- ගීත පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
- ශබ්ද සහාය – එස්. පී. බාලසුබ්රමනියම්, ජෝර්ජ් මනතුංග, මර්වින් රුද්‍රිගු
- රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
- රසායනාගාර සහාය – එස්. එම්. සමරසිංහ, එස්. කමල්ඩීන්, තෝමස් ප්‍රනාන්දු
- නිෂ්චල ඡායාරූප – තිලක් වේහැල්ල
- නාමාවලිය – ගාමිණී සමරවීර
ප්‍රදර්ශනය
සංස්කරණයමංගල දර්ශනය – රාජ්‍ය ආරක්ෂක උප ඇමැති ලක්ෂ්මන් ජයකොඩි, මන්ත්‍රී ආනන්ද සිරිසේන සහ නළු නිළියන් ප්‍රධානව සැවොයි සිනමා ශාලාවේ දී සවස 6.00 ට පැවැත්විණි. ප්‍රදර්ශනය – හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 17 ක දී.