නාසික් ලෙන්, හෙවත් ඇතැම් අවස්ථාවල දී පාණ්ඩව්ලෙනී ලෙන් (හෙවත් පාණ්ඩව ලෙන,[1] පණ්ඩු ලෙන් හෝ ත්‍රිරශ්මී ලෙනී ලෙස ද හැඳින්වේ; ත්‍රිරශ්මී යනු ලෙන් පිහිටි කඳුවැටියයි. ලෙනී යනු ලෙන් යන අරුතැති මරාඨි වචනයයි), යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 1වන සියවස සිට ක්‍රි.ව. 3වන සියවස දක්වා කාලය තුළ නිර්මාණය වූ ලෙන් 24කින් යුත් සංකීර්ණයකි. මෙහි කැටයම් සහ ප්‍රතිමා නිර්මාණ ක්‍රි.ව. 6වන සියවස තෙක්ම අළුතින් එකතු වූ අතර එමඟින් බෞද්ධ පූජා විධීන් හි විකාසනය පෙන්වයි.[2] මුල්කාලීනව හීනයාන සම්ප්‍රදාය අනුව යමින් නිර්මිත මෙහි කැටයම් ඉන්දීය ශෛලමය වාස්තු විද්‍යාවේ ප්‍රතිභාව කියපායි. මෙහි බොහෝ ලෙන් විහාර ක්‍රමයට නිර්මාණය කොට ඇති අතර, ගුහා අංක 18 ක්‍රි.ක්‍රි.පූ. 1වන සියවසේ නිර්මාණය වූ චෛත්‍ය ශාලාවකි.[3] ලෙන් අංක 3 සහ 10 හි අලංකාර කැටයම් සහිත කුළුණු දක්නට ලැබේ. [4] බෞද්ධයන්ගේ පූජනීය අඩවියක් වන මෙය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර හි නාශික් (හෙවත් නාසික්) මධ්‍යයේ සිට 8 km පමණ දකුණින් පිහිටා ඇත. නාසික් ලෙන් හැඳින්වීම සඳහා භාවිතා වන "පාණ්ඩව්ලෙනී" යන්න මහභාරත වීරකාව්‍යයේ සඳහන් පාණ්ඩවයන් සමඟ කිසිදු සම්බන්ධයක් නොදක්වයි. මෙම ප්‍රදේශයේ පිහිටි වෙනත් ලෙන් වන්නේ කාර්ලා ලෙන්, භාජා ලෙන්, පතන් ලෙන් සහ බේද්සේ ලෙන් ය.

නාසික් ලෙන්
බුද්ධලෙනී ලෙන්
නාසික් ලෙන්, ලෙන් අං. 17, ක්‍රි.ව. 120 පමණ අවට නිර්මාණය වී ඇත.
Map showing the location of නාසික් ලෙන් බුද්ධලෙනී ලෙන්
Map showing the location of නාසික් ලෙන් බුද්ධලෙනී ලෙන්
නාසික්
ලෙන්
Map showing the location of නාසික් ලෙන් බුද්ධලෙනී ලෙන්
Map showing the location of නාසික් ලෙන් බුද්ධලෙනී ලෙන්
නාසික්
ලෙන්
පිහිටුමනාශික්, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ඛණ්ඩාංක19°56′28″N 73°44′55″E / 19.9412°N 73.7486°E / 19.9412; 73.7486ඛණ්ඩාංක: 19°56′28″N 73°44′55″E / 19.9412°N 73.7486°E / 19.9412; 73.7486

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Michell, 383
  2. Michell, 384
  3. Michell, 384
  4. Harle, 55-56

මූලාශ්‍ර සංස්කරණය

  • Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn. 1994, Yale University Press Pelican History of Art, ISBN 0300062176
  • Michell, George, The Penguin Guide to the Monuments of India, Volume 1: Buddhist, Jain, Hindu, 1989, Penguin Books, ISBN 0140081445
  • Singh, Upinder (2008). A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century. Pearson Education India. ISBN 978-81-317-1120-0. {{cite book}}: Invalid |ref=harv (help)
  • Sudhakar Chattopadhyaya (1974). Some Early Dynasties of South India. Motilal Banarsidass. ISBN 978-81-208-2941-1. {{cite book}}: Invalid |ref=harv (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නාසික්_ලෙන්&oldid=468186" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි