නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992-93
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992 වෙතින් යළි-යොමු කරන ලදි)
1992/93 නවසීලන්ත ශ්‍රී ලංකා සංචාරය 1987 සිට නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති දෙවන ටෙස්ට් තරගමාලාවයි.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992 | |||||
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||||
දින වකවානුව | 1992 නොවැම්බර් 23 – 1992 දෙසැම්බර් 13 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | මාටින් ක්‍රෝ ඇන්ඩෲ ජෝන්ස් (2 වන හා 3 වන එදිජා තරග) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රොෂාන් මහානාම (291) | කෙන් රදර්ෆර්ඩ් (196) | |||
වැඩිම කඩුළු | ජයානන්ද වර්ණවීර (9) | මයිකල් ඕවන්ස් (7) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රොෂාන් මහානාම (202) | ක්‍රිස් හැරිස් (102) | |||
වැඩිම කඩුළු | රුවන් කල්පගේ (8) | ක්‍රිස් ප්‍රින්ගල් (5) |
අවාසනාවකට මෙන් 1992 නොවැම්බර් 16 වන දින ක්‍රීඩකයන්ගේ හෝටලය අසල තවත් බෝම්බ පිපිරීමක් සිදුවිය. කෙසේ වෙතත්, තරගමාලාව සැලසුම් කළ පරිදි ඉදිරියට ගියේය.
ටෙස්ට් තරගමාලාව තරග 1–0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
එස්එස්සී හි ටෙස්ට් ජයග්‍රහණය එවකට පැවති ටෙස්ට් 42 න් 3 වන ටෙස්ට් ජයග්‍රහණයයි.
මෙම තරගමාලාවේ වැඩිම ලකුණු ලාබියා වූයේ රොෂාන් මහනාම ය.
නවසීලන්තය වෙනුවෙන් කෙන් රදෆර්ඩ් වැඩිම ලකුණු රැස් කළේ ලකුණු 196 ක් ලබා ගනිමිනි.
පුහුණු තරගය
සංස්කරණයශ්රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI එදිරිව නවසීලන්තය
සංස්කරණය1992 නොවැම්බර් 23 (ඕවර 45 තරගය)
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI
181/7 (ඕවර 45) |
එ
|
නවසීලන්තය
164/7 (ඕවර 45) |
ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI පිලට ලකුණු 17ක ජයක්
උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර |
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI එදිරිව නවසීලන්තය
සංස්කරණය1992 නොවැම්බර් 24 (ඕවර 45 තරගය)
ලකුණු පුවරුව |
නවසීලන්තය
149/8 (ඕවර 45) |
එ
|
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI
152/9 (ඕවර 44.1) |
ශ්‍රී ලංකා පාලක මණ්ඩලයේ සභාපතිගේ XI කණ්ඩායම කඩුළු 1 කින් ජයග්‍රහණය කළේය
උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර |
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- ක්‍රිස් හැරිස්, මයිකල් ඕවන්ස් සහ ජස්ටින් වෝගන් මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- තරගය දින පහකට සැලසුම් කර තිබුණද එය හතරකින් අවසන් විය.
එදිජා තරගමාලාව
සංස්කරණයශ්රී ලංකාව එදිජා තරගමාලාව 2-0 ලෙස ජය ගත්තේය.
1වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- ශ්‍රී ලංකාවේ ඉලක්කය පන්දුවාර 20 කදී ලකුණු 67 ක් දක්වා අඩු කෙරිණි.
- ජස්ටින් වෝගන්, දුලිප් ලියනගේ සහ ගාමිනි වික්‍රමසිංහ ඔවුන්ගේ එක්දින තරගය දිවිය ආරම්භ කළේය.
2වන තරගය
සංස්කරණය3වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- තරගය ඕවර 50 සිට ඕවර 49 දක්වා අඩු කරන ලදී.
- මාර්ක් හස්ලම් සහ මයිකල් ඕවන්ස් ඔවුන්ගේ එක්දින තරග දිවිය ආරම්භ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග