නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1983-84

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 1983-84 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ ටෙස්ට් තරග 3 කට හා එදිජා තරග 3 කට ක්‍රීඩා කළේය. නවසීලන්තය ටෙස්ට් තරග 2-0 ලෙස හා එදිජා තරග 2-1 ලෙස ජය ගත්තේය

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1983-84
ශ්‍රී ලංකාව
නවසීලන්තය
දින වකවානුව 1984 මාර්තු 3 - 1984 අප්‍රේල් 1
නායකයන් දුලිප් මෙන්ඩිස් ජෙෆ් හොවාර්ත්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රන්ජන් මඩුගල්ලේ (242) ජෝන් රීඩ් (243)
වැඩිම කඩුළු රවී රත්නායක (8) රිචඩ් හැඩ්ලි (23)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අර්ජුන රණතුංග (79) මාටින් ක්‍රෝ (106)
වැඩිම කඩුළු අර්ජුන රණතුංග (7) රිචඩ් හැඩ්ලි (7)

ටෙස්ට් තරගාවලිය

සංස්කරණය

1 වන ටෙස්ට් තරගය

සංස්කරණය
1984 මාර්තු 9-14
ලකුණුපත
276 (ඕවර 100.1)
ජෙෆ් හොවාර්ත් 62 (131)
විනෝතන් ජෝන් 5/86 (ඕවර 29.1)
215 (ඕවර 79.5)
ජයන්ත අමරසිංහ 34 (43)
රිචඩ් හැඩ්ලි 4/35 (ඕවර 20.5)
97 (ඕවර 27.3)
අර්ජුන රණතුංග 51 (47)
ස්ටීවන් බූක් 5/28 (ඕවර 9.3)
නවසීලන්තය ලකුණු 165 කින් ජයග්‍රහණය කළේය
අස්ගිරිය ක්‍රීඩාංගනය, මහනුවර

විනිසුරුවන්:   හර්බි ෆෙල්සින්ගර් සහ   පී.ඩබ්ලිව්. විදානගමගේ
  • කාසියේ වාසිය දිනා නවසීලන්තය පලමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.
  •   ජයන්ත අමරසිංහ සහ   සනත් කලුපෙරුම ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහ.
  • මාර්තු 12 සඳුදා විවේක දිනයක් ලෙස ගත කරන ලදී.

2 වන ටෙස්ට් තරගය

සංස්කරණය
1984 මාර්තු 16-21
ලකුණුපත
198 (ඕවර 64.3)
ජෙෆ් ක්‍රෝ 50 (144)
රවී රත්නායක 5/42 (ඕවර 21)
289/9 (ඕවර 127)
රෝයි ඩයස් 108 (215)
ඊවන් චැට්ෆීල්ඩ් 4/78 (ඕවර 29)
123/4 (ඕවර 86)
ජෝන් රයිට් 48 (209)
විනෝදන් ජෝන් 2/26 (ඕවර 21)
  • කාසියේ වාසිය දිනා ගෙන නවසීලන්තය පන්දු රැකීමට තීරණය කලා.
  • මාර්තු 19 සඳුදා විවේක දිනයක් ලෙස ගත කරන ලදී.
  •   මාටින් ක්‍රෝව් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමේදී පන්දු රැකීමේදී සිදුවූ බඩේ ආබාධයක් හේතුවෙන් සෙමින් ලකුණු රැස් කල අතර ලකුණු 10 ක් රැස් කිරීමට මිනිත්තු 210 ක් වැය විය. (වාර්තාවක්)

3 වන ටෙස්ට් තරගය

සංස්කරණය
1984 මාර්තු 24-29
ලකුණුපත
459 (ඕවර 175)
ජෝන් රීඩ් 180 (445)
විනෝතන් ජෝන් 3/99 (ඕවර 37)
නවසීලන්තය ඉනිමකින් සහ ලකුණු 61 කින් ජයග්‍රහණය කළේය
කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්:   කේ. ටී. ෆ්‍රැන්සිස් සහ   පී. ඩබ්ලිව්. විදානගමගේ
  • කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.
  • විවේක දිනයක් ලෙස ගත් මාර්තු 27 අඟහරුවාදා.
  •   ජෝන් රීඩ් (නවසීලන්තය) මිනිත්තු 685 කදී පන්දු 445 කට මුහුණ දුන්නේ ඔහුගේ ඉහළම ලකුණු ප්‍රමාණය (180) සඳහා ය.

එක්දින ජාත්‍යන්තර තරග (එදිජා)

සංස්කරණය

නවසීලන්තය තරගමාලාව 2-1 ලෙස ජය ගත්තේය.

1 වන එදිජා තරගය

සංස්කරණය
1984 මාර්තු 3
ලකුණුපත
නවසීලන්තය  
234/6 (ඕවර 42)
  ශ්‍රී ලංකාව
130 (ඕවර 37.3)
නවසීලන්තය ලකුණු 104 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   ජේ.එෆ්. රීඩ්
විනිසුරුවන්:   ඩූලන්ඩ් බුල්ට්ජන්ස් සහ   හර්බි ෆෙල්සින්ගර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය ඕවර 45 සිට ඕවර 42 දක්වා අඩු කරන ලදී.


2 වන එදිජා තරගය

සංස්කරණය
1984 මාර්තු 31
ලකුණුපත
ශ්‍රී ලංකාව  
157/8 (ඕවර 40)
  නවසීලන්තය
116 (ඕවර 34)
ශ්‍රී ලංකාව ලකුණු 41 කින් ජයග්‍රහණය කළේය
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය, මොරටුව
තරගයේ වීරයා:   උවයිස් කර්නේන්
විනිසුරුවන්:   කේ. ටී. ෆ්‍රැන්සිස් සහ   පී. ඩබ්ලිව්. විදානගමගේ

3 වන එදිජා තරගය

සංස්කරණය
1984 අප්‍රේල් 1
ලකුණුපත
නවසීලන්තය  
201/8 (ඕවර 44)
  ශ්‍රී ලංකාව
115 (ඕවර 38.1)
නවසීලන්තය ලකුණු 86 කින් ජයග්‍රහණය කළේය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා:   ලාන්ස් කෙයාන්ස්
විනිසුරුවන්:   හර්බි ෆෙල්සින්ගර් සහ   කේ. ටී. ෆ්‍රැන්සිස්
  • කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පලමුව පන්දු රැකීමට තීරණය කලේය.
  • තරගය ඕවර 45 සිට ඕවර 44 දක්වා අඩු කරන ලදී.

බාහිර සබැදි

සංස්කරණය

Result New Zealand cricket team in Sri Lanka, 1983/84

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග