නලින් ප්‍රනාන්දු

(නලින් ප‍්‍රනාන්දු වෙතින් යළි-යොමු කරන ලදි)

කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු, (දෙමළ: நளின் பெர்னாண்டோ, ඉංග්‍රීසි: Nalin Fernando; උපත 24 ඔක්තෝබර් 1975) සාමාන්‍ය වශයෙන් නලින් ප‍්‍රනාන්දු ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වේ.[1] ප්‍රනාන්දු ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[2]

නලින් ප‍්‍රනාන්දු
நளின் பக்னநந்து
Nalin Fernando
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
තනතුර දරමින්
20 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාෂෙහාන් සේමසිංහ
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
12 අගෝස්තු 2020
පුද්ගලික තොරතුරු
උපත
කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු

8 මැයි 1973 (1973-05-08) (වයස 50)
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
උගත් ශාස්ත්‍රාලයනෝර්ත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය

මූලාශ්‍ර සංස්කරණය

  1. "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  2. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
"https://si.wikipedia.org/w/index.php?title=නලින්_ප්‍රනාන්දු&oldid=512611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි