නලින් ප්රනාන්දු
කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු, (දෙමළ: நளின் பெர்னாண்டோ, ඉංග්‍රීසි: Nalin Fernando; උපත 24 ඔක්තෝබර් 1975) සාමාන්‍ය වශයෙන් නලින් ප‍්‍රනාන්දු ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වේ.[1] ප්‍රනාන්දු ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[2]
නලින් ප‍්‍රනාන්දු | |
---|---|
நளின் பக்னநந்து Nalin Fernando | |
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය | |
තනතුර දරමින් 20 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | ෂෙහාන් සේමසිංහ |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 12 අගෝස්තු 2020 | |
පුද්ගලික තොරතුරු | |
උපත | කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු 8 මැයි 1973 |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
උගත් ශාස්ත්‍රාලය | නෝර්ත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය |
මූලාශ්‍ර සංස්කරණය
- ↑ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- ↑ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.