නක්ෂත්‍ර වර්ෂ
නක්ෂත්‍ර වර්ෂයක් (ඉංග්‍රීසි: sidereal year, sidereal orbital period /saɪˈdɪəri.əl/, /USalsosɪʔ/; ලතින් බසින් sidus යන්නෙහි අර්ථය "asterism, star"), යනු පෘථිවිය හෝ වෙනත් ග්‍රහ වස්තුවක්, ස්ථාවර තරු වලට සාපේක්ෂව සූර්යයා වටා එක් වරක් ගමන් කිරීම සඳහා ගතවන කාලය වේ.
ආශ්‍රිත සංස්කරණය
sidereal year , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.