නක්ෂත්‍ර වර්ෂ
නක්ෂත්‍ර වර්ෂයක් (ඉංග්‍රීසි: sidereal year, sidereal orbital period /saɪˈdɪəri.əl/, /USalsosɪʔ/; ලතින් බසින් sidus යන්නෙහි අර්ථය "asterism, star"), යනු පෘථිවිය හෝ වෙනත් ග්‍රහ වස්තුවක්, ස්ථාවර තරු වලට සාපේක්ෂව සූර්යයා වටා එක් වරක් ගමන් කිරීම සඳහා ගතවන කාලය වේ.
ආශ්‍රිත
සංස්කරණයsidereal year , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.