සූර්ය දින දසුන්

(Solar calendar වෙතින් යළි-යොමු කරන ලදි)

සූර්ය දින දසුනක් (ඉංග්‍රීසි:  solar calendar) යනු සෘතු හෝ තරු වලට සාපේක්ෂව සූර්යයාගේ දෘශ්‍ය පිහිටීම හෝ පදනම් කරගත් දින දසුනක් වේ. ලෝකයේ සම්මතයක් ලෙස පුළුල් ලෙස පිළිගත් ග්‍රෙගරි දින දසුන සූර්ය දින දසුනකට උදාහරණයකි.

තායි සූර්ය දින දසුන, 2004 අගෝස්තු මාසය (B.E. 2547) දක්වන පැනලයක්. චන්ද්‍ර දින ද දක්වා ඇති බව සැළකිය යුතුය.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සූර්ය_දින_දසුන්&oldid=582331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි