දෙහිවල-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය
දෙහිවල - ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසය මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරයට නගරාසන්න පෙදෙස් වන දෙහිවල සහ ගල්කිස්ස අනුව යමිනි .
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[1]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්. ද එස්. ජයසිංහ | අලියා | 12,971 | 41.06% | |
කොල්වින් ආර්. ද සිල්වා | යතුර | 8,599 | 27.22% | |
ඇන්ඩෲ ප්‍රනාන්දු | අත | 6,378 | 20.19% | |
කේ. කේ. ඒ. ඊ. බ්‍රිටෝ | තරුව | 3,222 | 10.20% | |
ටී. ඩී. එල්. අපෝන්සු | කුඩය | 420 | 1.33% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,590 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 140 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 31,730 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 43,172 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 73.50% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කොල්වින් ආර්. ද සිල්වා | යතුර | 16,002 | 51.54% | |
එස්. ද එස්. ජයසිංහ | අලියා | 14,892 | 47.96% | |
ඩී. බී.ද එස්, ජයවර්ධන | හාවා | 156 | 0.50% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,049 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 109 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 31,158 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 43,172 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 72.17% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්. ද එස්. ජයසිංහ | අලියා | 24,652 | 53.28% | |
කොල්වින් ආර්. ද සිල්වා | යතුර | 21,363 | 46.18% | |
සෝමදාස සිරිවර්ධන | කරත්ත රෝදය | 248 | 0.54% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 46,263 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 81 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 46,344 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 56,366 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 82.22% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විවියන් ගුණවර්ධන මිය | යතුර | 29,430 | 51.73% | |
එස්. ද එස්. ජයසිංහ | අලියා | 27,463 | 48.27% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 56,893 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 106 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 56,999 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 70,236 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.15% |
ආශ්‍රිත
සංස්කරණය- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.