දෙතිත් තෘණ පීතයා (Eurema hecabe)[1][2] යනු ආසියාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව රටවල් වල දක්නට ලැබෙන කුඩා සමනලුන් විශේෂයකි.[1][2][3] මොවුන් පොළොවට ආසන්නව පියාසර කරන අතර විවෘත තණබිම් සහ ලඳු කැලෑ ප්‍රදේශ වල දක්නට ලැබේ. මොවුන්ව සරලව "තෘණ පීතයන්" ලෙස හැඳින්වේ; නැතිනම් සාමන්‍ය යෙදුම වෙනත් ආකාරයකින් Eurema ගණය හැඳින්වීමට භාවිතා කරයි.

දෙතිත් තෘණ පීතයා
Bangalore, India
E. h. solifera Ghana
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
Phylum: Arthropoda
වර්ගය: Insecta
ගෝත්‍රය: Lepidoptera
කුලය: Pieridae
ගණය: Eurema
විශේෂය: ''E. hecabe''
ද්වීපද නාමය
Eurema hecabe
Synonyms
  • Papilio hecabe Linnaeus, 1758
  • Terias hecabe
  • Terias solifera Butler, 1875
  • Terias bisinuata Butler, 1876
  • Terias chalcomiaeta Butler, 1879
  • Terias dentilimbata Butler, 1879
  • Terias bewsheri Butler, 1879
  • Terias orientis Butler, 1888
  • Terias aethiopica Trimen & Bowker, 1889
  • Terias butleri Trimen & Bowker, 1889
  • Terias floricola f. parva Rothschild, 1921
  • Terias brenda ab. alba Dufrane, 1945
  • Terias brenda ab. subalba Dufrane, 1945
  • Terias floricola ab. alba Dufrane, 1945
  • Terias brenda ab. maureli Dufrane, 1947
  • Terias hecabe senegalensis f. continua Storace, 1949
  • Terias hecabe f. napia Stoneham, 1957
  • Terias hecabe f. neria Stoneham, 1957
  • Terias maroensis Butler, 1883
  • Terias biformis Butler, 1884
  • Terias latilimbata Butler, 1886
  • Terias hecabe borneensis Fruhstorfer, 1910
  • Terias amplexa Butler, 1887
  • Terias mandarina de l'Orza, 1869
  • Terias photophila Butler, 1884
  • Terias diversa Wallace, 1867
  • Terias hecabe oeta Fruhstorfer, 1910
  • Terias phoebus Butler, 1886
  • Eurema hecabe var. kerawara Ribbe, 1898
  • Eurema hecabe var. magna Ribbe, 1898
  • Terias contubernalis Moore, 1886

විස්තරය

සංස්කරණය

සාමාන්‍ය දෙතිත් තෘණ පීතයා[4] කාලගුණික විවිධත්වය පෙන්නුම් කරයි. Lepidoptera සතුව වඩාත් අඳුරු ගිම්හාන පරිවර්තනයක් ඇත, එය පැය 13 ට වඩා දිගු දිනයකින් ආරම්භ වන අතර පැය 12 හෝ ඊට අඩු කෙටි දෛනික කාල පරිච්ඡේදය පශ්චාත්-මොසොන් කාල පරිච්ඡේදයේ වඩාත් සාධාරණ පරිවර්තනයට හේතු වේ. [5]:164

පිරිමි සත්ත්වයා

සංස්කරණය

උඩු පැත්ත (පහත පස): කහ, සල්ෆර් සිට පොහොසත් ලෙමන් කහ දක්වා ඍතුව හා ප්‍රදේශය අනුව වර්ණයන් වෙනස් වේ. ඉදිරි පියාපත්: මුදුන සහ පියාපතේ අන්තයන් තද කළු වන අතර, මෙම වර්ණය පියාපතේ ඉහළ අන්තයෙ සිට පියාපතේ මූලය දක්වා[6] පටු ලෙස දිගටම පැතිරී ඇති අතර, බොහෝ විට එය විසරණය වූ ස්වභාවයක් පෙන්වයි; පියාපතේ ඉහළ සිට 4 වන නාලය දක්වා කළු ප්‍රදේශයේ අභ්‍යන්තර සීමාව ඉතා කෙටි හා අක්‍රමික වන අතර, 2 සහ 4 නාල අතර අභ්‍යන්තර පැත්තෙන් නැතිවී ගොස් ඇත, මෙය පිටතට නාල අතර වට කර 3 නාලය තුළට ගමන් කර ඇත ; 2 නාලයට යටින් කළු ප්‍රදේශය එක්වරම පැල්ලමක් බවට විහිදෙන අතර, මෙය පියාපතේ පහළම කොටස දක්වා තිබේ; මෙවම විහිදී යාම විවිධත්වයක් පෙන්වන අතර, එහි ආකාරය මඳක් අවතල වේ. පසුපස පියාපත්: ඉදිරිපසට හා පසුපසට ගමන් කරන විට ක්‍රමයෙන් අඩුවී යන අභ්‍යන්තර පැත්තේ පටු කළු පටියකින් සමන්විත වන අතර; මූලික වර්ණයට වඩා පැහැදිලි ලෙස ලා පැහැයක් ගනී. [7][8]

උප විශේෂ

සංස්කරණය

ගැලරිය

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b . New Delhi. p. 69. {{cite book}}: Missing or empty |title= (help)
  2. ^ a b Savela, Markku. "Eurema hecabe (Linnaeus, 1758)". Lepidoptera and Some Other Life Forms. සම්ප්‍රවේශය July 1, 2018.
  3. ^ . Cape Town, South Africa. {{cite book}}: Missing or empty |title= (help)
  4. ^ The story of Sri Lankan Butterflies Jayasinghe, H. & S. Rajapakshe (2024). Butterfly Conservation Society of Sri Lanka Adult stage of Eurema hecabe hecabe (Linnaeus, 1758). In Jayasinghe, H., S. Rajapakshe & C. de Alwis (eds.)., v. 2.0. https://www.slbutterflies.lk/explore/butterfly/Eurema%20hecabe%20hecabe#adult
  5. ^ Gullan, P.J. & Cranston P.S. (2005). E.blanda is almost always larger and a faster flier than this species. "The insects: an outline of entomology" (5th Ed). Wiley-Blackwell, ISBN 1-4051-1113-5, ISBN 978-1-4051-1113-3. Ltd preview in Google Books. Accessed on 12 Jan 2010.
  6. ^ ResearchGate Chapter 2. Scientific Aspects of Lepidopterology. In Practical Guide to the Study of Lepidoptera in Africa. Lepidopterist’s Society of Africa Williams, Mark, 2015/12/12 https://www.researchgate.net/figure/Angles-margins-cell-and-most-characteristic-veins-of-a-butterfly-wing-1-Discal-cell_fig1_290193055
  7. ^ Butterfly Anatomy : Part 3 Interior Regions of Butterfly Wings Khew SK, WA Fleming. 11 November 2018 https://butterflycircle.blogspot.com/2018/11/butterfly-anatomy-part-3.html
  8. ^ The concave–convex changes of the butterfly wing edges Automatic identification of butterfly species based on HoMSC and GLCMoIB - Scientific Figure on ResearchGate. Available from: https://www.researchgate.net/figure/The-concave-convex-changes-of-the-butterfly-wing-edges_fig7_318980250 [accessed 12 Nov 2024]

බාහිර සබැඳි

සංස්කරණය
  • Images of life cycle of Eurema hecabe on Flickr
"https://si.wikipedia.org/w/index.php?title=දෙතිත්_තෘණ_පීතයා&oldid=726543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි