දිවෙහි භාෂාව
මාලදිවයිනහි භාෂාව වන දිවෙහි භාෂාව, සිංහල භාෂාවෙන් බෙදී ගිය භාෂාවක් ලෙස සලකයි.[3] කථනය සිංහල භාෂාව හා සමාන බවක් දැක්වුවද, එහි අක්ෂර එසේ නොවේ. අරාබි හා ඊට ආසන්න භාෂාවන්හි අක්ෂර හා සමාන බවක් දක්වයි.
දිවෙහි | |
---|---|
Maldivian | |
(දිවෙහි) | |
ස්වදේශික වන්නේ | The Maldives Minicoy Island (Maliku) |
ස්වදේශික හසුරුවන්නන් | 340,000 (2012)[1] |
Thaana (18වන සියවස තෙක් දිවෙස් අකුරු) | |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | මාලදිවයින |
යාමනය කරනු ලබන්නේ | දිවෙහි ඇකඩමිය |
භාෂා කේත | |
ISO 639-1 | dv |
ISO 639-2 | div |
ISO 639-3 | div |
ග්ලොටෝලොග් | dhiv1236 [2] |
මූලාශ්‍ර
සංස්කරණය- ^ දිවෙහි at Ethnologue (18th ed., 2015) (subscription required)
- ^ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Dhivehi". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{cite book}}
: Invalid|display-editors=4
(help); Unknown parameter|chapterurl=
ignored (help) - ^ "Divehi - an offshoot of the Sinhala language" [දිවෙහි - සිංහල භාෂාවේ අංකුරයක්]. සම්ප්‍රවේශය 2016-11-06.