දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය

දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ ජූලි 1977 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . මාර්තු 1960 සහ ජූලි 1977 අතරතුර මෙම කොට්ඨාසය ද්වි-මන්ත්‍රී ආසනයක් විය. මෙම කොට්ඨාසය ජූලි 1977 දී නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාස ලෙසින් බෙදා වෙන් කරන ලදි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[1]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ආර්. ඒ. ද මැල් යතුර 6,452 35.71%
පී. සරවනමුත්තු මල 5,812 32.17%
බර්නාඩ් සොයිසා පුටුව 3,774 20.89%
එම්.ජී. මැන්දිස් අත 1,936 10.71%
වී.ජේ. සොයිසා කෝප්පය 95 0.53%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,069 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 149
මුළු ඡන්ද සංඛ්‍යාව 18,218
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 31,864
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 57.17%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ටී.එෆ්. ජයවර්ධන අලියා 10,918 59.12%
බර්නාඩ් සොයිසා යතුර 5,738 31.07%
ඩබ්.ඒ.ඩී. රාමනායක අත 1,810 9.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව 18,466 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 114
මුළු ඡන්ද සංඛ්‍යාව 18,580
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,954
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 56.38%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
බර්නාඩ් සොයිසා ලංකා සම සමාජ පක්ෂය යතුර 14,199 59.30%
ටී.එෆ්. ජයවර්ධන අලියා 9,155 38.24%
ඒ.පී. ද සොයිසා අත 590 2.46%
වලංගු ඡන්ද සංඛ්‍යාව 23,944 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 102
මුළු ඡන්ද සංඛ්‍යාව 24,046
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 39,965
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 60.17%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
එඩ්මන්ඩ් සමරවික්‍රම එක්සත් ජාතික පක්ෂය අලියා 25,312 42.35%
බර්නාඩ් සොයිසා යතුර 16,206 27.11%
ඊ. හේමා දාබරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 8,851 14.81%
ගාමිණී ප්‍රනාන්දු මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 5,412 9.05%
ජේම්ස් දේවදාසන් රත්නම් ඉණිමග 1,273 2.13%
ආර්. බින් හසන් හිරු 1,188 1.99%
එම්.එල්.එස්. ජයසේකර කුඩය 794 1.33%
මහේන්ද්‍ර රාසරත්නම් කුකුළා 333 0.56%
එස්.ආර්. යාපා ඇස 185 0.31%
මහින්ද වීරපුර ලාම්පුව 178 0.30%
කේ.එෆ්.ආර්. ප්‍රනාන්දු නැව 42 0.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව 59,774 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 984
මුළු ඡන්ද සංඛ්‍යාව 60,758
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 42,367
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 143.41%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජූනියස් රිචඩ් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය පුටුව 25,814 42.77%
බර්නාඩ් සොයිසා ලංකා සම සමාජ පක්ෂය යතුර 23,914 39.62%
එඩ්මන්ඩ් සමරවික්‍රම එක්සත් ජාතික පක්ෂය අලියා 5,765 9.55%
ජෝර්ජ් ජයසූරිය සමනලයා 3,750 6.21%
විජය ගුණරත්න කරත්ත රෝදය 1,022 1.69%
එන්. ඇල්ෆ්‍රඩ් ද ෆොන්සේකා ඉණිමග 95 0.16%
වලංගු ඡන්ද සංඛ්‍යාව 60,360 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1,056
මුළු ඡන්ද සංඛ්‍යාව 61,416
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 42,367
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 144.96%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජූනියස් රිචඩ් ජයවර්ධන නිතරගයෙන්
බර්නාඩ් සොයිසා නිතරගයෙන්
වලංගු ඡන්ද සංඛ්‍යාව
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව
මුළු ඡන්ද සංඛ්‍යාව
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 57,403
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ජූනියස් රිචඩ් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය අලියා 57,609 59.52%
බර්නාඩ් සොයිසා ලංකා සම සමාජ පක්ෂය යතුර 36,783 38.00%
රත්නසභාපති විජය ඉන්ද්‍ර ඇස 1,166 1.20%
ආරියදාස පීරිස් සීනුව 561 0.58%
ඒ.එස්. ජයමහ කුකුළා 241 0.25%
මුදලිගේ ජස්ටින් පෙරේ‍රා මල 165 0.17%
ජෝසප් බෙලිං පුටුව 164 0.17%
යත්‍රීන්ද්‍රදාස මනම්පේරි තරාදිය 105 0.11%
වලංගු ඡන්ද සංඛ්‍යාව 96,794 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1,134
මුළු ඡන්ද සංඛ්‍යාව 97,928
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 66,136
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 148.07%

ආශ්‍රිත සංස්කරණය

  1. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 6°55′55″N 79°50′52″E / 6.93194°N 79.84778°E / 6.93194; 79.84778