ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය
ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය යනු, 1947 සිට 1952 දක්වා අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1947 සැප්තැම්බර මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටවුනු එය විසුරුවා හැරුණේ 1952 මාර්තු මාසයෙහිදී සේනානායක මහතාගේ මරණය හා සමගිනි. සේනානායක කැබිනට් මණ්ඩලය විසින් 1948 පෙබරවාරි මාසයෙහිදී ලංකාව නිදහස කරා මෙහෙයවීය.
කැබිනට් මණ්ඩල සාමාජිකයෝ
සංස්කරණය- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
පාර්ලිමේන්තු ලේකම්වරු
සංස්කරණය- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුවේ | නිලය දැරීමෙන් ඉවත්වීම | ආශ්‍ර | |
---|---|---|---|---|---|---|---|
අබේවික්‍රම, සයිමන්සයිමන් අබේවික්‍රම | ප්‍රවාහන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1947 | [2] | ||||
බුලන්කුලම, පී. බී.පී. බී. බුලන්කුලම | කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1947 | [2] | ||||
ද සිල්වා , ජෝර්ජ් ආර්.ජෝර්ජ් ආර්. ද සිල්වා | අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1947 | [2] | ||||
ගුණසිංහ, ඒ. ඊ.ඒ. ඊ. ගුණසිංහ | ලංකා කම්කරු පක්ෂය | කම්කරු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1947 | [2] | |||
හන්ටර්, එල්. එල්.එල්. එල්. හන්ටර් | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 20 සැප්තැම්බර් 1950 | [a] | [6] | |||
ඉස්මයිල්, එම්. ඒ.එම්. ඒ. ඉස්මයිල් | ආහාර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1947 | [2] | ||||
ජෑන්ස්, හර්බට් එරික්සෙනෙට් මන්ත්‍රී හර්බට් එරික් ජෑන්ස් | මුදල් අමාක්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 17 මැයි 1948 | 10 සැප්තැම්බර් 1950 | [6] | |||
ජයසූරිය, ඒ. පී.ඒ. පී. ජයසූරිය | තැපැල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1947 | [2] | ||||
කරියප්පර්, එම්. එස්.එම්. එස්. කරියප්පර් | එක්සත් ජාතික පක්ෂය | ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1947 | [2] | |||
නල්ලයියා, වී.වී. නල්ලයියා | ස්වාධීන | සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1947 | [2] | |||
සිරිවර්ධන, එච්. ද ඉසෙඩ්.එච්. ද ඉසෙඩ්. සිරිවර්ධන | කර්මාන්ත අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1947 | [2] |
මෙයද බලන්න
සංස්කරණයසටහන්
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
- ^ a b c d e f g h i j k l m n o p q r s t u v w x y z "ෆර්ස්ට් කැබිනට් හෑඩ් ඔන්ලි 14 මිනිස්ටර්ස්". ද සන්ඩේ ටයිම්ස්. 23 සැප්තැම්බර් 2007. http://www.sundaytimes.lk/070923/FunDay/heritage.html.
- ^ a b c d e f g h i j k l m n o රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 12: ට්‍රයිස්ට් විත් ඉන්ඩිපෙන්ඩන්ස්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ a b c d රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 14: පෝස්ට්-කොලෝනියල් රීඑලයින්මන්ට් ඔෆ් පොලිටිකල් ෆෝර්සර්ස්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ a b වික්‍රමසිංහ, විමල් (18 ජනවාරි 2008). "සාගා ඔෆ් ක්‍රොස්ඕවර්ස්, එක්ස්පල්ෂන්ස් ඇන්ඩ් රෙසිග්නේෂන්ස් එට්සෙට්රා. රෙෆරෙන්ඩම් ෆො එක්ස්ටෙන්ෂන් [sic ඔෆ් පාර්ලිමන්ට්"]. දි අයිලන්ඩ්. http://www.island.lk/2008/01/18/features11.html.
- ^ a b c "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.
- ^ ගුණසේකර, එස්. එල්. (22 අප්‍රේල් 2001). "එස්. එල්. ගුණසේකර ටේක්ස් ඕන් ඒ. විනයාගමූර්ති එම්.පී.". දි අයිලන්ඩ්. http://www.island.lk/2001/04/22/featur04.html.
- ^ බර්ට්‍රම්, බැස්ටියම්පිල්ලෙයි (20 අගෝස්තු 2005). "සී. සුන්දරලිංගම් – රෙමිනිසන්සර්ස්". ඩේලි නිවුස්. http://www.dailynews.lk/2005/08/20/fea12.htm.
- ^ රාජබලන්, රේමන්ඩ් (මාර්තු 2009). "ෆර්ස්ට් අමන් අස් – පාට් 3A" (PDF). මොන්සූන් ජර්නල්. 3 (10): 40–41.
- ^ "25ත් ඩෙත් ඇනිවර්සරි: සර් එඩ්වින් විජේරත්න". සන්ඩේ ඕබ්සර්වර්. 19 ඔක්තොම්බර් 2003. http://www.sundayobserver.lk/2003/10/19/fea10.html.
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා කිසිවක් නොමැත |
ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය 1947–1952 |
අනුප්‍රාප්තිකයා පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය |