පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය
පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු, 1952 සිට 1953 දක්වා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1952 මාර්තු මාසයෙහිදී වූ සේනානායක මහතාගේ පූර්වප්‍රාප්තික ඩී. එස්. සේනනායක මහතාගේ අභාවය සමගින් පිහිටුවුනු එය විසුරුවා හරින ලද්දේ 1953 ඔක්තොම්බර් මාසයෙහිදී වූ සේනානායක මහතාගේ ඉල්ලා අස්වීම හා සමගිනි.
පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය | |
---|---|
ලංකාවෙහි 2වන කැබිනට් මණ්ඩලය | |
පිහිටවූ දිනය | 26 මාර්තු 1952 |
විසිරවූ දිනය | 12 ඔක්තොම්බර් 1953 |
පුද්ගලයින් සහ සංවිධාන | |
රාජ්‍ය නායක | දෙවන එලිසබෙත් රැජිණ |
රජයේ ප්‍රධානියා | ඩඩ්ලි සේනානායක |
සාමාජීකයාගේ පක්ෂය | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය |
විපක්ෂය | ලංකා සමසමාජ පක්ෂය (1952) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1952–53) |
විපක්ෂ නායකයා | ඇන්. ඇම්. පෙරේරා (1952) එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක (1952–53) |
ඉතිහාසය | |
මැතිවරණ(යන්) | 1952 |
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | පළමුවන, දෙවන |
පූර්වප්‍රාප්තිකයා | ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය |
අනුප්‍රාප්තිකයා | කොතලාවල කැබිනට් මණ්ඩලය |
කැබිනට් අමාත්‍යවරු
සංස්කරණයපාර්ලිමේන්තු ලේකම්වරු
සංස්කරණය- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | තනතුර | තනතුර දැරීම ඇරඹුවේ | තනතුරෙන් නික්මගියේ | ආශ්‍ර | |
---|---|---|---|---|---|---|---|
ආටිගල, සී. ඊ.සී. ඊ. ආටිගල | සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3] | |||||
හන්ටර්, එල්. එල්.එල්. එල්. හන්ටර් | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [a] | 2 අප්‍රේල් 1952 | [3][4] | |||
මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 2 ජූනි 1952 | 29 අප්‍රේල් 1953 | [4] | ||||
ඉබ්‍රාහිම්, එම්. එන්.එම්. එන්. ඉබ්‍රාහිම් | පළාත්පාලන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3] | |||||
ජයවර්ධන, ටී. එෆ්.ටී. එෆ්. ජයවර්ධන | කම්කරු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3] | |||||
ජයවික්‍රම, මොන්ටේගුමොන්ටේගු ජයවික්‍රම | ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3] | |||||
කීර්තිරත්න, එන්. එච්.එන්. එච්. කීර්තිරත්න | එක්සත් ජාතික පක්ෂය | තැපැල් සහ තොරතුරු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3] | ||||
කුමාරස්වාමි, වී.වී. කුමාරස්වාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3] | ||||
පානබොක්කේ, ටී. බී.ටී. බී. පානබොක්කේ | අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3] | |||||
රත්නායක, වී. ජී. ඩබ්.වී. ජී. ඩබ්. රත්නායක | ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3] | |||||
සේනානායක, මෛත්‍රිපාලමෛත්‍රිපාල සේනානායක | ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | සැප්තැම්බර් 1952 | [3] |
මෙයද බලන්න
සංස්කරණයසටහන්
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
- ^ a b c d e f g h i j k l m n o p q r s රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 14: පෝස්ට්-කොලෝනියල් රීඑලයින්මන්ට ඔෆ් පොලිටිකල් ෆෝර්සර්ස්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ a b c d e f g h i j k l m n o p q r s t u v w x y සිලෝන් ඉයර් බුක් 1951 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 27–28.
- ^ a b c "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.
- ^ අමිට්, එම්. එච්. (2 පෙබරවාරි 2002). "ඩොක්ටර් එම්. සී. එම්. කලීල්ස් 103ර්ඩ් බර්ත් ඇනිවර්සරි". ඩේලි නිවුස්. http://www.dailynews.lk/2002/02/02/fea08.html.
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය |
ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය 1952–1953 |
අනුප්‍රාප්තිකයා කොතලාවල කැබිනට් මණ්ඩලය |