ජෝන් කොතලාවල
1931 වසරේ සර්වජන ජන්ද බලය හිමි වු පළමු අවස්ථාවේ දීම කුරුණෑගල මන්ත්‍රිවරයා ලෙස මෙතුමා තේරී පත් විය. 1939 මැතිවරණයෙන් පසු මං මාවත් හා ප්‍රසිද්ධ කර්මාන්ත ඇමතිවරයා ලෙස කටයුතු කළේ ය. ණය දෙන සමූපකාර සමිති ඇරඹීම, ඉඩම් ලබා දීම, දුෂ්කර ප්‍රදේශවලට මාර්ග ලබා දීම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයය ඇරඹිම යන කටයුතුවල දී මෙතුමා පුරෝගාමි මෙහෙවරක් ඉටු කළේ ය.1953 ඩබ්ලිව්. සේනානායක මහතා අගමැති තනතුරින් ඉල්ලා අස්විමෙන් පසු 1953 ඔක්තෝබර් 12 දා සිට 1956 දක්වා එම නතතුරේ කටයුතු කරමින් විශාල මෙහෙවරක් ඉටු කළේ ය. ජෝන් කොතලාවල මැතිතුමා අභාවප්‍රාප්ත වූයේ 1980 සැප්තැම්බර් 03 වැනිදා ය.
ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල | |
---|---|
ලංකාවේ අග්රාමත්යවරු | |
තනතුර දරමින් 12 ඔක්තෝම්බර් 1953 – 12 අප්‍රියෙල් 1956 | |
Monarch | දෙවන එලිසබෙත් රැජිණ |
පූර්වප්‍රාප්තිකයා | ඩඩ්ලි සේනානායක |
අනුප්‍රාප්තිකයා | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක |
Member of the ලංකාව Parliament for දොඩංගස්ලන්ද | |
තනතුර දරමින් 14 ඔක්තෝම්බර් 1947 – 19 මාර්තු 1960 | |
අනුප්‍රාප්තිකයා | ඒ.යූ. රොමානිස් |
පුද්ගලික තොරතුරු | |
උපත | 4 අප්‍රේල් 1895 ලංකාව |
විපත | 2 ඔක්තොම්බර් 1980 කොළඹ, ශ්‍රී ලංකාව | (වයස 85)
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
උගත් ශාස්ත්‍රාලය | ක්‍රිස්තු විද්‍යාලය, කේම්බ්‍රිජ්, රාජකීය විද්‍යාලය, කොළඹ |
වෘත්තිය | දේශපාලඥ, හමුදා නිලදාරී, වගාකරු |
හමුදා සේවය | |
Allegiance | ලංකාව |
ඛණ්ඩය/සේවය | ලංකා ආරක්ෂක හමුදාව, ශ්‍රී ලංකා හමුදාව |
සේවා කාල සීමාව | වසර 23 |
නිලය | ජෙනරාල් (ශ්‍රී ලංකා හමුදාව), කර්නල් (ලංකා ආරක්ෂක හමුදාව) |
ඒකකය | Ceylon Light Infantry |