ඩබල් ට්‍රබල්
අධ්‍යක්‍ෂණයදිනේෂ් ප්‍රියසාද්
රචනයදිනේෂ් ප්‍රියසාද්
තිර රචනයදිනේෂ් ප්‍රියසාද්
කතාවස්තුවදිනේෂ් ප්‍රියසාද්
නිශ්පාදනයරාජ් රණසිංහ
සිනෙමාරූපණයදිනේෂ් ප්‍රියසාද්
සංස්කරණයදිනේෂ් ප්‍රියසාද්
සංගීතයඉමල් ජූඩ්
නිකුත්වූ දිනය
2013 ඔක්තෝබර් 24
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන් සංස්කරණය

  • ගීත ප්‍රබන්ධය - එච්. එස්. පෙරේරා, නන්දන වික්‍රමගේ , සුනිල් විමලවීර
  • ගීත ගායනය - ලන්ත්‍රා පෙරේරා, අභිෂේකා විමලවීර, අංජන යසිරු, ඩිනක්ෂි ප්‍රියසාද්, ශනුදි ප්‍රියසාද
  • අයි අයියෝ ඕනෙදෝ - අංජන යසිරු, ඩිනක්ෂි ප්‍රියසාද්
  1. හීන මල් මිටක් - අභිෂේකා විමලවීර, ලන්ත්‍රා පෙරේරා
  2. කෙල්ලං ඉන්නා තැනක් - අංජන යසිරු, ඩිනක්ෂි ප්‍රියසාද්, සනුද්‍රි ප්‍රියසාද්

රංගනය සංස්කරණය

  • ශ්‍රිවංක වෙඩික්කාර (ඩංකා)
  • විල්සන් ගුණරත්න
  • දුලීකා මාරපන
  • මොහාන් හෙට්ටිආරච්චි
  • එරංග ජිවන්ත
  • ඔෂිණි ලියනගේ
  • ශ්‍යාමා සප්නා
  • රාණි පෙරේරා
  • මනෝරි ලියනගේ
  • උදාර රණසිංහ
  • චමින්ද උදයකුමාර
  • වින්දිය වෙත්මිණු
  • නදීශාන් ද සිල්වා
  • තරිඳු ප්‍රභාත් පීරිස්
  • ඕජිත ශ්‍රී නිරොදිත්
  • අනුසර ශ්‍රී රවින්දිත්
  • ශේෂද්‍රි ප්‍රියසාද්
  • ඩිනක්ෂි ප්‍රියසාද්
"https://si.wikipedia.org/w/index.php?title=ඩබල්_ට්‍රබල්&oldid=374590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි