ට්සෞ ජනයා
ට්සෞ (චීන: 鄒; පින්යින්: Zōu; වේඩ්–ගයිල්ස්: Tsou) යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම දකුණු තායිවානයේ ස්වදේශික ජන කොට්ඨාසයකි. මොවුන් ඔස්ට්‍රොනේසියානු ජන කොට්ඨාසයක් වේ. මොවුන් චීන සමූහාණ්ඩුවේ පරිපාලන ස්ථිතීන් තුනක් වන නන්ටෞ ප්‍රාන්තය, චියායි ප්‍රාන්තය සහ කාඕහ්සියුං ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වී ඇත.
මුළු ජනගහනය | |
---|---|
6,169 (2000) | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
තායිවානය | |
භාෂා | |
ට්සෞ, මැන්ඩරින් | |
ආගම | |
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම | |
ආශ්‍රිත මිනිස් ජාතීන් | |
කනකනවු, සාරෝආ, තායිවාන ආදිවාසීන් |
ඇතැම් අවස්ථාවල දී මොවුන් සන් මූන් විලේ තාඕ ජනයා සමග වරදවා හඳුනා ගැනෙයි. 2000 වර්ෂයේ දී ට්සෞ ජනගහනය 6,169ක් විය. මෙය තායිවානයේ මුළු ස්වදේශික ජනගහනයෙන් 1.6%ක් පමණ වේ. ඒ අනුව මෙය එරට හත්වන විශාලතම ස්වදේශික ජන වර්ගය වේ.[1]
ප්‍රකට ට්සෞවරු
සංස්කරණය- ෆ්‍රැන්චෙස්කා කාඕ, නිළියක, ගායිකාවක සහ රූපවාහිනී නිවේදිකාවකි.
- ටෑං ලැන්හුවා (湯蘭花), තායිවාන ගායිකාවක සහ නිළියකි. ඇගේ ස්වදේශික නාමය වන්නේ යුරුනානා දනීව් යන්නයි.
- ටිබුසුන්ගු 'ඉ වයායානා, ස්වදේශික ජනතා කවුන්සිලයේ නියෝජ්‍ය අමාත්‍යවරයායි.
මේවාත් බලන්න
සංස්කරණයට්සෞ ජනයා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Directorate General of Budget, Accounting and Statistics, Executive Yuan, R.O.C. (DGBAS). National Statistics, Republic of China (Taiwan). Preliminary statistical analysis report of 2000 Population and Housing Census. Excerpted from Table 28:Indigenous population distribution in Taiwan-Fukien Area. Accessed 8/30/06