කනකනවු ජනයා
කනකනවු (චීන: 卡那卡那富; වේඩ්–ගයිල්ස්: Kanakanavu) යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම දකුණු තායිවානයේ වෙසෙන ස්වදේශික ජන කොට්ඨාසයකි. මොවුන් තායිවානයේ කාඕහ්සියුං නගරයේ නමාසියා දිස්ත්‍රික්කයේ මංගා සහ ටකනුවා යන ගම්මාන දෙකෙහි ජීවත් වේ (සෙයිටෞන් සහ ටෙං 2014).[1]
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
---|---|
තායිවානය | |
භාෂා | |
කනකනවු, මැන්ඩරින්, තායිවාන හොක්කියෙන් | |
ආගම | |
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම | |
ආශ්‍රිත මිනිස් ජාතීන් | |
තායිවාන ආදිවාසීන් |
ඉතිහාසය
සංස්කරණය2014 ජූනි 26 දින රජය විසින් කනකනවුවරුන් 16වන තායිවාන ස්වදේශික ජන කොට්ඨාසය ලෙස පිළිගැනීම ලබාදෙන ලදී.[2]
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ සංරක්ෂිත පිටපත, http://iscll-14.ling.sinica.edu.tw/files-pdf/Papers/Session6/ZeitounTeng.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-11-12
- ^ සංරක්ෂිත පිටපත, http://www.chinapost.com.tw/taiwan/national/national-news/2014/06/27/411066/Govt-officially.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-11-12