ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යනු මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබූ ජාතික වනෝද්‍යාන හතර අතුරින් එකකි.[2] වනෝද්‍යානය 1984 වසරේ අගෝස්තු 7 වන දින පිහිටුවන ලදී.[3] මහවැලි ගඟ ජල ගැලුම් නිම්න කලාපය ඔස්සේ ගඟ දෙපස පිහිටුවා ඇති වනෝද්‍යානය අලි ඇතුන්ට ආහාර බහුල බිම් ප්‍රදේශයක් සේ සැළකේ.[1] එසේම මෙම වනෝද්‍යානය අලි ඇතුන්ට වස්ගමුව සහ සෝමාවතිය යන ජාතික වනෝද්‍යානය අතර ගමන් කිරීමට අවකාශ සලසන බිම් තීරයක් ලෙසද හදුනාගැනේ.[4] වනෝද්‍යානය කොළඹ සිට කිලෝමීටර 222ක් පමණ ඊසාන දිග දිශාවෙන් පිහිටා ඇත.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය | |
---|---|
IUCN category II (national park) | |
පිහිටුම | උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව |
සමීපතම නගරය | පොළොන්නරුව |
වර්ග ප්‍රමාණය | 17,350 hectares (67.0 sq mi)[1] |
සංස්ථාපනය | 1984 |
පාලක ස්ථිතිය | වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව |
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b ද නැෂනල් ඇට්ලස් ඔෆ් ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. 2007. p. 88. ISBN 955-9059-04-1.
- ^ සේනාරත්න 2004: p. 166
- ^ ග්‍රීන්, මයිකල් ජේ. බී. (1990). අයියූසීඑන් ඩිරෙක්ටරි ඔෆ් සවුත් ඒෂියන් ප්‍රොටෙක්ටඩ් ඒරියා. අයියූසීඑන්. pp. 202–205. ISBN 978-2-8317-0030-4.
- ^ සේනාරත්න, P. M. (2004). ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන. සරසවි ප්‍රකාශකයෝ. pp. 180–182. ISBN 955-573-346-5.
{{cite book}}
: Cite has empty unknown parameter:|1=
(help)