කොස්ගම යනු ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාත තුල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන කුඩා නගරයකි. එය කොළඹ නගරයේ සිට කිලෝ මීටර 46 ක් පමණ දුරින්, A4 (කොළඹ - අවිස්සාවේල්ල) මාර්ගයෙහි පිහිටයි. නගරයෙහි පරිපාලන කටයුතු සීතාවක ප්‍රාදේශීය සභාව මගින් සිදුකරයි.

කොස්ගම
සුළු නගරය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
"https://si.wikipedia.org/w/index.php?title=කොස්ගම&oldid=667051" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි