කිව්වද නහී නොකිව්වද නහී
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
- රන්ජන් රාමනායක - කලණ
- අර්ජුන කමලනාත් - රොනී
- ටෙනිසන් කුරේ - සනත් පෙරේරා
- රෙක්ස් කොඩිප්පිලි - රොනීගේ තාත්තා
- ආනන්ද වික්‍රමගේ - ධර්මේ
- ටෙඩී විද්‍යාලංකාර - හෙඩ් මාස්ටර්
- චංචලා වර්ණසූරිය - සනත් පෙරේරාගේ බිරිඳ
- නන්දන හෙට්ටිආරච්චි - සෝම සුන්දරම්
- ටිරෝන් මයිකල්
- චමින්ද ඇල්පිටිය
- ඩි. බී. ගංගොඩතැන්න - සෝම සුන්දරම්ගෙ අප්පා
- චතුර පෙරේරා - සෝම සුන්දරම්ගේ ගෝලයා
- අනුෂ්ක හෙට්ටිආරච්චි
- මේනකා පීරිස් - කාංචනමාලාඅ
- අර්ඩ්ලි වෙදමුණි
- හේමන්ත ඊරියගම - කපුවා
- කපිල සිගේරා
- ජීවන් හඳුන්නෙත්ති
- වර්ණා පද්මිණී
කිව්වද නහී නොකිව්වද නහී | |
---|---|
අධ්‍යක්ෂණය | ලාල් ප්‍රියදේව |
නිෂ්පාදනය | ජනිත චිත්‍රපට(ජනිත මාරසිංහ) |
තිර රචනය | ගාමිණී මෙන්ඩිස් |
රංගන ශිල්පීන් | රන්ජන් රාමනායක මේනකා පීරිස් |
සංගීතය | නීල් වර්ණකුලසූරිය(සන් ෆ්ලවර්ස්) |
සිනෙමාරූපණය | ලලිත් එම් තෝමස් |
සංස්කරණය | කාවින්ද රණවීර |
බෙදා හරින ලද්දේ | සී.ඊ.එල් |
නිකුත්වූ දිනය(න්) | සැප්තැම්බර් 15, 2011 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ආදායම | රුපියල් කෝටි 2යි(දින 12කදී)[1] |
නිෂ්පාදනයසංස්කරණය
ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණයෙන් ද, ගීත රචනා කලා කීර්ති සුනිල් විමලවීර සහ චන්ද්‍රදාස ප්‍රනාන්දුයි. ගායනය නීල් වර්ණකුලසූරිය, ශානිකා වනිගසේකර, නෙල්සන් වාස්, විශාරද අභිෂේකා විමලවීර, කසුන් චාමිකර සමඟ තරංග ලක්මාල්. සම්පත් රත්නායක සහ කෙවින් ඩිලාන් සහය අධ්‍යක්ෂවරුන්ය. අශෝක ආරියරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. සුමිත් හිරාන් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂවරයයා. අංග රචනයෙන් චාමර නිරෝෂන් ද, නන්ද කුමාර සහ මේනකා පීරිස්ගේ් නර්තන අධ්‍යක්ෂණයකි. දෙබස් පටිගත කිරීම සශික රුවන් සහ සිද්ධාර්ථ නායනානන්ද පරිඝනක සජීවීකරණයෙන් කිව්වද නහී නොකීවද නහී සඳහා දායක වෙති.