කිලිනොච්චි මැතිවරණ කොට්ඨාශය
කිලිනොච්චි මැතිවරණ කොට්ඨාශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කිලිනොච්චි නගරය අනුව යමිනි . මාර්තු 1960 හිදී චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශයේ දකුණුදිග කොටස ඡේදනය කිරීමෙන් මෙම කොට්ඨාශය නිමවන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කිලිනොච්චි මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස කිලිනොච්චි දිගටම පවතියි.
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඒ. සිවසුන්දරම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 3,741 | 41.76% |
ඇන්ටන් සී. පොන්නම්බලම් | ස්වාධීන | මහණ මැෂිම | 2,582 | 28.82% |
පී. ආරුමුගම් | කුකුළා | 1,386 | 15.47% | |
වීරසිංහම් ආනන්දසාගරී | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 1,114 | 12.43% |
සී. සරවනමුත්තු | හිරු | 136 | 1.52% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 8,959 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 120 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 9,079 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 13,991 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 64.89% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඒ. සිවසුන්දරම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 5,338 | 72.64% |
වීරසිංහම් ආනන්දසංගරී | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 2,011 | 27.36% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 7,349 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 88 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 7,437 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 13,991 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 53.16% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කේ. පී. රත්නම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 5,922 | 44.69% |
වී. කුමාරස්වාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 4,076 | 30.76% |
වීරසිංහම් ආනන්දසංගරී | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 1,804 | 13.62% |
සී. සරවනමුත්තු | ගස | 831 | 6.27% | |
කේ. සේලවනායගම් | තරාදිය | 390 | 2.94% | |
එන්.එස්. සෙතුකවාලර් | බස් රථය | 130 | 0.98% | |
ආර්. වේදනායගම් | කුඩය | 97 | 0.73% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 13,250 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 116 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 13,366 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 18,738 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 71.33% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වීරසිංහම් ආනන්දසංගරී | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 9,049 | 50.19% |
එම්. අලලසුන්දරම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 8,392 | 46.55% |
කේ.ඒ. ජෙරෝම් | තරාදිය | 253 | 1.40% | |
ඒ. සිවසුන්දරම් | ඇස | 196 | 1.09% | |
කේ. කනගරත්නම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 139 | 0.77% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 18,029 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 60 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,089 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 23,793 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 76.03% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වීරසිංහම් ආනන්දසංගරී | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 15,607 | 73.42% |
සී. කුමාරසූරියර් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 4,006 | 18.84% |
එන්. කනගසූරියර් | අලියා | 1,497 | 7.04% | |
අයි. ඥානසංගරී | තරාදිය | 76 | 0.36% | |
සින්නතම්බි ගනේසු | ඇස | 72 | 0.34% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,258 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 56 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 21,314 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 26,670 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 79.92% |
ආශ්‍රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.