කියා දෙන්න ආදරේ තරම්
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. (2024 අගෝස්තු) |
කියා දෙන්න ආදරේ තරම් | |
---|---|
ප්‍රභේදය | රොමාන්තික ටෙලිනාට්‍ය |
රචනය කලේ | මහේෂ් රත්සර මද්දුම ආරච්චි |
අධ්‍යක්ෂණය කලේ | ධනුෂ්ක රත්නායක |
රඟපෑම |
|
සම්භව රට | ශ්‍රී ලංකාව |
භාෂාව(න්) | සිංහල |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 310 (2022-08-15 දිනට) |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | SUMMER CREATIONS |
ධාවන කාලය | මිනිත්තු 19 - මිනිත්තු 24 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සිරස TV |
Original airing | 10 මැයි 2021 |
රංගණය
සංස්කරණය- ස්නේහා ලෙස ශලනි තාරකා
- නිර්වාන් හා අනුත්තර ලෙස සචින් ලියනගේ
- සෙබස්තියන් ලෙස ශාන්ත ගාල්ලගේ
- ආයුෂ් ලෙස විශ්ව කොඩිකාර
- රොඩ්නි ලෙස විල්සන් ගුණරත්න
- අයිරා ලෙස දුලීකා මාරපන (2021.May - 2022.Feb) / ධනුෂ්කා ඉරෝෂනී (2022.March - Present)
- ලින්කන් ලෙස ප්‍රියන්ත සෙනෙවිරත්න
- රසාදරී ලෙස මීනා කුමාරි
- අනර්ඝ ලෙස යශ් වීරසිංහ
- වසන්ත ලෙස ගයාන් වික්‍රමතිලක
- දිගැසි ලෙස සචින්තනි
- මිනායා ලෙස පහන්දි නෙතාරා
- ලුකා ලෙස ඉෂාර මධුෂාන්
- චිට්ටි ආච්චි ලෙස මෙලනි අසෝකා
- ස්නේහාගේ මිතුරියක් ලෙස ලසඳුනි ජයවර්ධන
- හේමාල් ලෙස මිලින්ද සඳරුවන්
- යෙහෙනි ලෙස ඉසුරින්දි පියසේකර
- සමන්ද්නී ලෙස ඉසන්කා අබේසේකර
- නදුන් ලෙස චරිත් මධුරංග
- රානුල්යා ලෙස හංසනි නිසංසලා
- රුචී ලෙස තත්සරණි පියුමිකා
- මලීෂා ලෙස සිල්වියා සෙනෙවිරත්න
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 අගෝස්තු) |