ශලනි තාරකා, ශී ලංකාවේ පුංචි තිරයේ හා සිනමාවේ රංගන ශිල්පිණියකී. ඇය ස්වාධීන ආයතනයේ කුමරිය තරගයෙන් ක්ෂේතයට පිවිසියාය. ඇය ජනපිය තාරකාවට හිමි සම්මානය කීප සැරයක්ම දිනා ගත්තාය.[තහවුරු කර නොමැත]

ශලනි තාරකා
දේශීය නම
Shalani Tharaka
උපත
Gonakumbura Pangukarage Shalani Tharaka Wijayabandara

ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයNewstead Girls College
රැකියාවActress, model, dancer, presenter, lyricist
සක්‍රීය වසර2007-වර්තමානය
කලත්‍රයා(යන්)Nihatha Salgado
දෙමව්පියන්
  • Susantha Wijayabandara (පියා)
  • Suraji Fernando (මව)
වෙබ් අඩවියshalanitharaka.com/shalani.html

ටෙලි නාට්ටය

සංස්කරණය
  • අලුත් ගෙදර
  • තරු අහසට ආදරෙයි
  • සඳ පිනි බිදක
  • සඳ සඳ වගේ
  • සිහින පියාපත්

මූලාශ්‍ර

සංස්කරණය

භහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ශලනි_තාරකා&oldid=719404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි