කැලණිය මැතිවරණ කොට්ඨාශය
කැලණිය මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කැලණිය මැතිවරණ කොට්ඨාශය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස කැලණිය දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජේ.ආර්. ජයවර්ධන | අලියා | 17,246 | 62.82% | |
බී. වෛද්‍යසේකර | අත | 10,206 | 37.18% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,452 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 390 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,842 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 47,638 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 58.44% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජේ.ආර්. ජයවර්ධන | අත | 22,103 | 50.81% | |
විමලා විජේවර්ධන | අලියා | 15,868 | 36.48% | |
විවියන් ගුණවර්ධන | ගෙය | 4,857 | 11.17% | |
ඩී. ආර්. ජයමාන්න | තරුව | 673 | 1.55% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 43,501 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 434 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 43,935 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 58,170 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.53% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්. ජී. සේනානායක | කුඩය | 37,023 | 71.55% | |
ජේ.ආර්. ජයවර්ධන | අලියා | 14,187 | 27.42% | |
එම්. පී. පී. ඩබ්. ජයවර්ධන | ලාම්පුව | 377 | 0.73% | |
එස්. ඒ. ඩී. එස්. ගුණවර්ධන | කරත්ත රෝදය | 158 | 0.31% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 57,145 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 325 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 52,070 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 67,542 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 77.09% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජේ. ආර්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | අලියා | 10,827 | 37.54% |
ආර්. එස්. පෙරේරා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 9,318 | 32.31% |
ඩී. සී. පී. බෙනරගම | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 6,454 | 22.38% |
එන්. එස්. පෙරේරා | යතුර | 1,769 | 6.13% | |
ඩී. වී. අල්ගම | තරාදිය | 284 | 0.98% | |
එච්. එච්. පී. සරත් කුමාර | ලාම්පුව | 187 | 0.65% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,839 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 124 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,963 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,470 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.65% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්. එස්. පෙරේරා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 15,801 | 56.34% |
ඒ. ඩබ්. ඒ. අබයගුණසේකර | එක්සත් ජාතික පක්ෂය | අලියා | 11,353 | 40.48% |
සී. අමරසිංහ | කරත්ත රෝදය | 894 | 3.19% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,048 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 109 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,157 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,470 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.38% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්. එස්. පෙරේරා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 20,147 | 51.78% |
ඒ. ඩබ්. ඒ. අබයගුණසේකර | එක්සත් ජාතික පක්ෂය | අලියා | 18,268 | 46.95% |
සරණපාල ගුණවර්ධන | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 495 | 1.27% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 38,910 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 191 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 39,101 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 46,330 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 84.40% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්. එස්. පෙරේරා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 29,331 | 57.89% |
ඒ. ඩබ්. ඒ. අබයගුණසේකර | එක්සත් ජාතික පක්ෂය | අලියා | 20,992 | 41.43% |
එම්. ඩී. එච්. ද සිල්වා | සීනුව | 348 | 0.69% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 50,671 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 178 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 50,849 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 59,968 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 84.79% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සිරිල් මැතිව් | අලියා | 23,477 | 56.08% | |
එරින් සේනානායක | අත | 16,958 | 40.51% | |
එල්. වෑවල පණ්ඩිත | තරුව | 1,076 | 2.57% | |
එච්. ඒ. සෙනෙවිරත්න | සීනුව | 162 | 0.39% | |
ආර්. එච්. ජයසේකර | කරත්ත රෝදය | 85 | 0.20% | |
එම්. ඩී. එච්. ද සිල්වා | පුටුව | 45 | 0.11% | |
වී. ස්ටීවන් පෙරේරා | බස් රථය | 29 | 0.07% | |
තිස්ස ජෙරාඩ් ලුවිස් | ලාම්පුව | 29 | 0.07% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 41,861* | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 71 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 41,932 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 49,470 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 84.76% |
ආශ්‍රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.