කැඩපතක ඡායා
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
කැඩපතක ඡායා Kedapathaka Chaya | |
---|---|
අධ්‍යක්ෂණය | වසන්ත ඔබේසේකර |
රචනය | වසන්ත ඔබේසේකර |
තිර රචනය | වසන්ත ඔබේසේකර |
කතාවස්තුව | වසන්ත ඔබේසේකර |
නිශ්පාදනය | කෞශල්‍යා චිත්‍රපට (හරිෂ කුමාර නවරත්න) |
රංගන ශිල්පීන් | විජය කුමාරතුංග සනත් ගුණතිලක |
සිනෙමාරූපණය | සුමින්ද වීරසිංහ |
සංස්කරණය | ස්ටැන්ලි ද අල්විස් |
නිෂ්පාදන company | රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග
- ස්වර්ණා මල්ලවආරච්චි
- සනත් ගුණතිලක
- සුනේත්‍රා සරත්චන්ද්‍ර
- ජේ. එච්. ජයවර්ධන
- ග්‍රැන්විල් රුද්‍රිගු
- ශ්‍රීනාත් මල්දෙනිය
- සුනේත්‍රා දිසානායක
- ශිරෝමි වනආරච්චි
- ලයන් චමින්ද පුණ්‍යාධීර
- ළහිරු සත්රුවන් සිල්වා
- කාංචනා ශ්‍රියාරත්න
- සුජානි මේනකා දහනායක
- ඉතානි නයනතාරා අතපත්තු
නිෂ්පාදනය
සංස්කරණය- කැමරා හා ආලෝකකරණය - සුනිල් ජයවීර, එන්. චන්ද්‍රසේන, බෙනඩික්ට් ද සිල්වා, ඩබ්ලිව්. විමලසිරි, එන්. ඩී. ජයසේන, දිලුම් චමින්ද
- නිෂ්පාදන සහාය – එම්. ජී. උක්කු බණ්ඩාර, රත්නසිරි සමරසේකර, පරාක්‍රම වික්‍රමනායක
- නිෂ්පාදන සම්බන්ධීකරණය - ස්වර්ණා මල්ලවආරච්චි
- සහාය අධ්‍යක්ෂණය- ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
- අංග රචනය – රංජිත් මතඟවීර සහාය ඉමල් ශානක පීරිස්
- කලා අධ්‍යක්ෂණය - ස්ටැනි ද සිල්වා, චන්ද්‍රසෝම කස්තුරි
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. කේ. පොඩි මහත්තයා, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, අබේසිංහ අල්විස්
- නිෂ්පාදක විධායක - හෙක්ටර් හපුගොඩ
- නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
ප්‍රදර්ශනය
සංස්කරණයආරම්භක සිනමා ශාලා - රීගල් - කොළඹ, ලිඩෝ - බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, ටවර් - මොරටුව, කන්ට්‍රාස් - දළුගම, මේකලා - ගම්පහ, රීගල් - මීගමුව, ප්‍රින්ස් - ගාල්ල, නිව් සිනමා - මාතර, වෙම්බිලි - මහනුවර, N I T කුරුණෑගල, ජෝති – රත්නපුරය, ඡායා - කෑගල්ල
සම්මාන
සංස්කරණය1990 වසරේ පවත්වන ලද 18 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම තිර නාටක රචක, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම වේශ නිරූපණ ශිල්පි, හොඳම ශබ්ද පරිපාලක යන ප්‍රධාන සම්මාන පහකට හිමිකම් කී අතර, පාඨක ඡන්දයෙන් තෝරන ලද වසරේ ජනප්‍රියම චිත්‍රපට හත අතර ඡන්ද 5331 ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයට තේරි පත් විය.
1990 මාර්තු 31 වන දින කොළඹ ටවර් රඟහලේදී පැවති ඕසීඅයිසී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී නිර්මාණශීලී රංග කුසලතා වනිතා ස්වර්ණ සම්මානය, නිර්මාණශීලී රංග කුසලතා රජත, ස්වර්ණ සම්මාන යුගලය, නිර්මාණශීලී සංස්කරණය, නිර්මාණශීලී කැමරාකරණය, නිර්මාණශීලී තිර රචනය, නිර්මාණශීලී අධ්‍යක්ෂණය යන ප්‍රධාන සම්මාන හිමි කර ගන්නා ලදී.