ක්‍රිස්තුස් (අභිධානය)
(ක්‍රිස්තුස් (නාමය) වෙතින් යළි-යොමු කරන ලදි)
ක්‍රිස්තුස්,[note 1] යන නාමය කිතුනුවන් විසින් නාමයක් සහ අභිධානයක් ලෙස භාවිතා කරයි. එය බොහෝ සහ සෑමවිටම වාගේ ජේසුස් වහන්සේ සඳහා භාවිතා කරයි.[5][6][7] එය ස්වාධීනව "ක්‍රිස්තුස්" ලෙසද සහ "ජේසුස් ක්‍රිස්තුස්" යන අන්‍යෝන්‍ය ව්‍යවහාරයේ අභිධානයක් ලෙස ද භාවිතා වන අතර, එහි අර්ථය "මෙසියස් ජේසුස්" හෝ "අභිෂේක ලත් ජේසුස්" වේ.[8] නව ගිවිසුමේ පැරණිතම ග්‍රන්ථයක් වන ශුද්ධවූ පාවුළු තුමාගේ ලිපි[9] බොහෝ විට ජේසුස් වහන්සේව හඳුන්වන්නේ “ජේසුස් ක්‍රිස්තුස්” හෝ “ක්‍රිස්තුස්” ලෙසයි.[10]
සටහන්
සංස්කරණය- ^ Pronounced /kraɪst/ KRYST. From ලතින්: Christus; from ග්‍රීක: χριστός khristós "anointed, covered in oil"; a semantic loan of Imperial Aramaic: משיחא, romanized: məšīḥā or හීබෲ: מָשִׁיחַ, romanized: māšîaḥ, lit. 'messiah'; from Imperial Aramaic: משח, romanized: məšaḥ or හීබෲ: מָשַׁח, romanized: māšaḥ, lit. 'to anoint'.[3][4] Alternatively (Messiah or Messias): ලතින්: messias, from ග්‍රීක: μεσσίας (alternative to χριστός), from the same Semitic word.
මූලාශ්‍ර
සංස්කරණය- ^ Schönborn, Christoph (1994). God's human face: the Christ-icon. Ignatius Press. p. 154. ISBN 0-89870-514-2.
- ^ Galey, John (1986). Sinai and the Monastery of St. Catherine. American University in Cairo Press. p. 92. ISBN 977-424-118-5.
- ^ Zanzig, Thomas (2000). Jesus of history, Christ of faith. Saint Mary's Press. p. 314. ISBN 0-88489-530-0.
- ^ "Etymology Online: messiah". Etymonline.com. සම්ප්‍රවේශය නොවැම්බර් 19, 2010.
- ^ Prager, Edward (2005). A Dictionary of Jewish-Christian Relations. Cambridge University Press. p. 85. ISBN 0-521-82692-6.
- ^ Zanzig, Thomas (2000). Jesus of history, Christ of faith. Saint Mary's Press. p. 33. ISBN 0-88489-530-0.
- ^ Espin, Orlando (2007). n Introductory Dictionary of Theology and Religious Studies. Liturgical Press. p. 231. ISBN 978-0-8146-5856-7.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Pannenberg
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Borg, Marcus (අගෝස්තු 31, 2012). "A Chronological New Testament". The Huffington Post.
- ^ "Saint Paul, the Apostle". Encyclopædia Britannica. https://www.britannica.com/EBchecked/topic/447019/Saint-Paul-the-Apostle. ප්‍රතිෂ්ඨාපනය 2013-05-23.
වැඩිදුර කියවීම සඳහා
සංස්කරණයවිකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
Christ , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- Armentrout, Donald S.; Boak Slocum, Robert (2005), An Episcopal dictionary of the church, Church Publishing,
- Bird, Michael F.; Evans, Craig A.; Gathercole, Simon (2014), "Endnotes – Chapter 1", How God Became Jesus: The Real Origins of Belief in Jesus' Divine Nature – A Response to Bart Ehrman, Zondervan, , https://books.google.com/books?id=JGy2AgAAQBAJ&pg=PT134
- Beversluis, Joel Diederik (2000), Sourcebook of the world's religions, New World Library, , https://archive.org/details/sourcebookofworl00beve
- Cullmann, Oscar (1959). The Christology of the New Testament. Louisville: Westminster John Knox Press. ISBN 978-0-664-24351-7.
- Davis, Leo Donald (1990), The First Seven Ecumenical Councils (325–787): Their History and Theology (Theology and Life Series 21), Collegeville, MN: Michael Glazier/Liturgical Press, , https://archive.org/details/firstsevenec_davi_1990_000_6702418
- Ehrman, Bart (2014), How Jesus became God: The Exaltation of a Jewish Preacher from Galilee, Harper Collins
- Espín, Orlando O.; Nickoloff, James B. (2007), An introductory dictionary of theology and religious studies, Liturgical Press,
- Fuller, Reginald H. (1965). The Foundations of New Testament Christology. New York: Scribners. ISBN 0-684-15532-X.
- Greene, Colin J.D. (2004). Christology in Cultural Perspective: Marking Out the Horizons. Grand Rapids: Eerdmans Publishing. ISBN 0-8028-2792-6.
- Kingsbury, Jack Dean (1989). The Christology of Mark's Gospel. Philadelphia: Fortress Press. ISBN 978-1-4514-1007-5.
- O'Collins, Gerald (2009). Christology: A Biblical, Historical, and Systematic Study of Jesus. Oxford: Oxford University Press. ISBN 978-0-19-955787-5.
- Ramm, Bernard L. (1993), "Christology at the Center", An Evangelical Christology: Ecumenic and Historic, Regent College Publishing,
- Reeves, Michael (2015). Rejoicing in Christ. IVP. ISBN 978-0-8308-4022-9.