කයිට්ස් මැතිවරණ කොට්ඨාසය
කයිට්ස් මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කයිට්ස් දිවයින අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කයිට්ස් මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස කයිට්ස් දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඇල්ෆ්‍රඩ් තම්බයියා | තරාදිය | 5,552 | 31.01% | |
ඒ.වී. කුලසිංහම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | අත | 5,230 | 29.21% |
කේ. අම්බලවානර් | කුඩය | 3,701 | 20.67% | |
ඩබ්. දුරෙයිසාමි | බයිසිකලය | 2,438 | 13.62% | |
ජේ.සී. අමරසිංහම් | ලාම්පුව | 981 | 5.48% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,902 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 502 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,404 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,045 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 55.69% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඇල්ෆ්‍රඩ් තම්බයියා | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | අලියා | 9,517 | 43.44% |
ඒ. ත්‍යාගරාජා | ස්වාධීන | තරාදිය | 5,649 | 25.78% |
ක්ලෝග් බාලසිංහම් | ස්වාධීන | බයිසිකලය | 5,090 | 23.23% |
වී. නවරත්නම් | ෆෙඩරල් පක්ෂය | අත | 1,420 | 6.48% |
සෝමසුන්දරම් සේනාධිරාජා | ස්වාධීන | යතුර | 234 | 1.07% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,910 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 199 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 22,109 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 30,138 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 73.36% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. ඒ. කන්දයියා | ෆෙඩරල් පක්ෂය | ගෙය | 16,308 | 71.19% |
ඇල්ෆ්‍රඩ් තම්බයියා | තරාදිය | 6,599 | 28.81% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 22,907 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 189 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 23,096 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,410 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 71.26% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. ඒ. කන්දයියා | ෆෙඩරල් පක්ෂය | ගෙය | 10,820 | 56.61% |
ඇල්ෆ්‍රඩ් තම්බයියා | ස්වාධීන | නැව | 7,574 | 39.63% |
වී.වී. නල්ලතම්බි | යතුර | 719 | 3.76% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 19,113 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 186 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 19,299 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,616 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 75.34% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. ඒ. කන්දයියා | ෆෙඩරල් පක්ෂය | ගෙය | 12,110 | 81.93% |
එස්. සේනාධිරාජා | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | ගෙය | 2,671 | 18.07% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 14,781 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 151 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 14,932 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,616 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 58.29% |
වී. ඒ. කන්දයියා 1963 දී මිය ගියේය.
1963 පාර්ලිමේන්තු අතුරු-මැතිවරණය
සංස්කරණය1963 අගෝස්තු 31 දින මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා පැවැත්වුණු පාර්ලිමේන්තු අතුරු-මැතිවරණයෙහි ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. නවරත්නම් | ෆෙඩරල් පක්ෂය | 14,946 | 76.46% | |
ඒ.ජී. රාජසූරියර් | ස්වාධීන | 4,602 | 23.54% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 19,548 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 143 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 19,691 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 31,473 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 62.56% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. නවරත්නම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 13,558 | 69.98% |
එන්.ටී. සිවඥානම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 5,816 | 30.02% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 19,374 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 170 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 19,544 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 31,785 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 61.49% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කේ. පී. රත්නම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 13,079 | 53.35% |
පී. කදිරවේලු | ස්වාධීන | කුකුළා | 5,013 | 20.45% |
වී. නවරත්නම් | ස්වාධීන | තරාදිය | 4,758 | 19.41% |
එන්.ටී. සිවඥානම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 1,667 | 6.80% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,517 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 95 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,612 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,015 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 76.88% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[10]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කේ. පී. රත්නම් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 17,640 | 64.05% |
වී. නවරත්නම් | ස්වාධීන | තරාදිය | 8,673 | 31.49% |
එම්. අමිර්තලිංගම් | ස්වාධීන | අලියා | 661 | 2.40% |
යෝගේන්ද්‍ර දුරෙයිස්වාමි | ස්වාධීන | පුටුව | 279 | 1.01% |
තම්බයියා පරණිරූපසිංගම් | ස්වාධීන | සීනුව | 185 | 0.67% |
කේ. කනගරත්නම් | ස්වාධීන | යතුර | 103 | 0.37% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,541 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 132 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,673 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 36,372 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 76.08% |
ආශ්රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට්ස් ඔෆ් ද පාර්ලිමෙන්ටරි බයි ඉලෙක්ෂන්ස් හෙල්ඩ් බිට්වීන් 1947 – 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.