ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
1992 අගෝස්තු 10 සිට සැප්තැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 3 ක් හා එක්දින තරග තුනක් (එක්දින) ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992 | |||||
ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ||||
දින වකවානුව | 1992 අගෝස්තු 10 – 1992 සැප්තැම්බර් 13 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | ඇලන් බෝඩර් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රොෂාන් මහනාම (250) | ග්‍රෙග් මැතිව්ස් (329) | |||
වැඩිම කඩුළු | චම්පක රාමනායක (17) | ක්‍රේග් මැක්ඩර්මොට් (14) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (207) | මාර්ක් ටේලර් (138) | |||
වැඩිම කඩුළු | ග්‍රෙග් මැතිව්ස් (5) | චම්පක රාමනායක (5) |
මෙය ශ්‍රී ලංකාව සඳහා ඓතිහාසික තරගමාලාවක් වූ අතර මෙය 1987 න් පසු ශ්‍රී ලංකාවේ පැවති තරගමාලාව විය. තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ කඩුලු රකින පිතිකරු රොමේෂ් කළුවිතාරන සිය මංගල ටෙස්ට් ශතකය එස්එස්සී පිටියේදී ලබා ගැනීමයි.
එස්එස්සී හි පළමු ටෙස්ට් තරගය සුප්‍රසිද්ධ ටෙස්ට් තරගයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 291 කින් ඉදිරියෙන් සිටි නමුත් අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 16 කි ජය ගැනීමත්ය.
ටෙස්ට් තරගමාලාව 1-0 ක් ලෙස ඕස්ට්‍රේලියාවද එක්දින තරගමාලාව 2-1 ක් ලෙස ශ්‍රී ලංකාවද ජයගන්නා ලදී.
පුහුණු තරග
සංස්කරණයශ්රී ලංකා මණ්ඩලයේ සභාපති XI එදිරිව ඕස්ට්‍රේලියාව
සංස්කරණය1992 අගෝස්තු 10,11,13 (දින 3 තරගය)
ලකුණු පුවරුව |
ඕස්ට්‍රේලියාව
278/9dec (ඕවර 83) |
එ
|
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI
293/6 (ඕවර 113) |
ශ්‍රී ලංකා දකුණු පළාත් XI එදිරිව ඕස්ට්‍රේලියාව
සංස්කරණය1992 අගෝස්තු 24,25,26 (දින 3 තරගය)
ලකුණු පුවරුව |
ඕස්ට්‍රේලියාව
312/9dec (ඕවර 90) 204 (ඕවර 75.3) |
එ
|
දකුණු පළාත් XI
164 (ඕවර 73.5) 34/2 (ඕවර 21) |
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1වන තරගය
සංස්කරණය1992 අගෝස්තු 17-22
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- වර්ෂාව නිසා පෙරවරු 10.08 වන තෙක් ප්‍රමාද විය (මිනිත්තු 8 ක්)
- පෙරවරු 11.50 සිට දහවල් 12.35 දක්වා වර්ෂාව ක්‍රීඩාව නැවැත්වූ අතර වේලාසන දිවා ආහාරය ලබා ගැනුනි. (කාලය නැති වී නැත)
- රොමේෂ් කළුවිතාරණ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
2වන තරගය
සංස්කරණය1992 අගෝස්තු 28 - 1992 සැප්තැම්බර් 2
ලකුණු පුවරුව |
එ
|
||
- දුලිප් ලියනගේ සහ මුත්තයියා මුරලිදරන් ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහ.
3වන තරගය
සංස්කරණයඑදිජා තරගමාලාව
සංස්කරණය1වන තරගය
සංස්කරණය2වන තරගය
සංස්කරණය 1992 සැප්තැම්බර් 4
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය
- ශ්‍රී ලංකාවේ ඉලක්කය පන්දුවාර 44 කදී ලකුණු 191 ක් දක්වා අඩු කෙරිණි.
3වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දු රැකීමට තෝරා ගත්තේය
බාහිර සබැදි
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග