2001 ඒ.ආර්.වයි. රන් ක්‍රිකට් කුසලානය

ක්‍රිකට් තරඟාවලිය
(ඒ.ආර්.වයි. රන් කුසලානය 2001 වෙතින් යළි-යොමු කරන ලදි)

2000-01 ඒ.ආර්.වයි. රන් කුසලානය යනු 2001 අප්‍රේල් 8 සිට 20 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකි. [1] එයට නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

ඒ.ආර්.වයි. රන් කුසලානය 2001
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසන් තරගය
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර්
ශූරයන් ශ්‍රී ලංකාව
අනුශූරයන් පකිස්තානය
සහභාගීත්වය ශ්‍රී ලංකාව

 පකිස්තානය

 නවසීලන්තය
තරඟ7
තරඟාවලියේ වීරයාපකිස්ථානය ඉන්සමාම්-උල්-හක්
වැඩිම ලකුණුපකිස්ථානය සයීඩ් අන්වර් (329)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන් (9)
පකිස්ථානය සක්ලයින් මුෂ්ටාක් (9)


ලකුණු වගුව සංස්කරණය

කණ්ඩායම සම විනැ ශුලවේ ප්‍රසාද
  පකිස්තානය 4 4 0 0 0 +1.166 8
  ශ්‍රී ලංකාව 4 1 3 0 0 -0.085 2
  නවසීලන්තය 4 1 3 0 0 -0.989 2

1 වන තරගය සංස්කරණය

පකිස්තානය  
255/9 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
239 (ඕවර 48.3)
පාකිස්තානයට ලකුණු 16ක ජයක්
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා:   සයීඩ් අන්වර්
විනිසුරුවන්:   ඩේවිඩ් ඕචර්ඩ් සහ   ඩග් කෝවි

2 වන තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
269/9 (ඕවර 50)
  නවසීලන්තය
163 (ඕවර 42.1)
ශ්‍රී ලංකාවට ලකුණු 106ක ජයක් හිමිවිය
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා:   මහේල ජයවර්ධන
විනිසුරුවන්:   ජෝන් හැම්ප්ෂයර් සහ   ඩේවිඩ් ඕචර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   ඇන්ඩ්‍රේ ඇඩම්ස් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

3 වැනි තරගය සංස්කරණය

නවසීලන්තය  
266/7 (ඕවර 50)
  පකිස්තානය
270/2 (ඕවර 42.1)
පාකිස්තානයට කඩුලු 8ක ජයක්
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා:   ශාහිඩ් අෆ්රිඩි
විනිසුරුවන්:   ඩග් කෝවි සහ   ජෝන් හැම්ප්ෂයර්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

4 වැනි තරගය සංස්කරණය

පකිස්තානය  
278/9 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
250/8 (ඕවර 50)
පාකිස්තානයට ලකුණු 28ක ජයක්
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා:   සයීඩ් අන්වර්
විනිසුරුවන්:   ඩේවිඩ් ඕචර්ඩ් සහ   ඩග් කෝවි
  • කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   කෂිෆ් රාසා ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.

5 වැනි තරගය සංස්කරණය

නවසීලන්තය  
127 (ඕවර 31.3)
  පකිස්තානය
131/3 (ඕවර 25.2)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • කයිල් මිල්ස් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

6 වැනි තරගය සංස්කරණය

නවසීලන්තය  
248/6 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
169/8 (ඕවර 50)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

අවසාන තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
297/7 (ඕවර 50)
  පකිස්තානය
220 (ඕවර 41.4)
ශ්‍රී ලංකාවට ලකුණු 77ක ජයක්
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය, සාජා
තරගයේ වීරයා:   මාවන් අතපත්තු
විනිසුරුවන්:   ඩේවිඩ් ඕචර්ඩ් සහ   ඩග් කෝවි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

යොමු කිරීම් සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග