උඩුවිල් මැතිවරණ කොට්ඨාසය
උඩුවිල් මැතිවරණ කොට්ඨාසය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. ජූලි 1977 දී මෙම කොට්ඨාසය මනිපෙයි මැතිවරණ කොට්ඨාසය ලෙසින් නම් වෙනස් කෙරණි.මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, උඩුවිල් සහ මනිපෙයි නගර අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මනිපෙයි මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස මනිපෙයි දිගටම පවතියි.
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විශ්වනාදන් ධර්මලිංගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 9,033 | 44.07% |
පොන්නම්බලම් නාගලිංගම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 3,811 | 18.59% |
වී. පොන්නම්බලම් | තරුව | 3,541 | 17.27% | |
ජේ.ඩී. ආසිර්වාතම් | පොත | 1,552 | 7.57% | |
එස්. හැන්ඩි පෙරිම්බනායගම් | කණ්ණාඩි කූට්ටම | 1,241 | 6.05% | |
එස්. සිවනේසන් | හිරු | 1,008 | 4.92% | |
වී. වීරසිංහම් | කුකුලා | 312 | 1.52% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,498 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 212 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 20,710 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 27,278 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 75.92% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විශ්වනාදන් ධර්මලිංගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 11,475 | 63.12% |
පොන්නම්බලම් නාගලිංගම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 6,704 | 36.88% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 18,179 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 195 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 18,374 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 27,278 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 67.36% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විශ්වනාදන් ධර්මලිංගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 11,638 | 48.61% |
පොන්නම්බලම් නාගලිංගම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 6,726 | 28.09% |
එන්. සිවනේසන් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 5,577 | 23.29% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 23,941 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 287 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,228 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,280 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 72.80% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විශ්වනාදන් ධර්මලිංගම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 14,120 | 49.27% |
එන්. සිවනේසන් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 11,656 | 40.68% |
කුමාරස්වාමි විනෝදන් | තරාදිය | 1,362 | 4.75% | |
වී. කරාලසිංහම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 1,264 | 4.41% |
පී.වී.එම්.කේ.එම්. සින්නතුරෙයි | කුඩය | 254 | 0.89% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,656 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 119 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,775 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 36,690 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 78.43% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විශ්වනාදන් ධර්මලිංගම් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 27,550 | 83.99% |
ආර්.එස්. ඇලෝසියස් | එක්සත් ජාතික පක්ෂය | අලියා | 3,300 | 10.06% |
සී.පී.වී.එම්.කේ. මුතාලියර් | කුඩය | 1,065 | 3.25% | |
කේ.එන්. රත්නවේල් | ඉණිමග | 887 | 2.70% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 32,802 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 199 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 33,001 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 41,373 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 79.76% |
විශ්වනාදන් ධර්මලිංගම් 1985 සැප්තැම්බර් 2 දිනදී ඝාතනය කෙරිණි.[7]
ආශ්‍රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ කේටී රාජසිංහම්. "චැප්ටර් 33: ඉන්ඩියා ෂෝස් ඉට්ස් හෑන්ඩ්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි. ඒෂියා ටයිම්ස්. සම්ප්‍රවේශය 23 මාර්තු 2010.