ඊස්වරපාදම් සරවනබවන් යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු, පුවත්පත් ප්‍රකාශකයෙකු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙයි. ඔහු උදයන් සහ සුදර් ඔලි යන දෙමළ පුවත්පත් හී කළමණාකාර අධ්‍යක්ෂකවරයාද වෙයි.[1]

ඊ. සරවනබවන්
E. Saravanapavan
පාර්ලිමේන්තු මන්ත්‍රී
Member of the ශ්‍රී ලංකා Parliament
යාපනය දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
2010
පුද්ගලික තොරතුරු
උපත15 දෙසැම්බර් 1953 (1953-12-15) (වයස 71)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඉලංගෙයි තමිළ් අරසු කච්චි
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
දෙමළ ජාතික සන්ධානය
පදිංචිය(s)70 ඩේවිඩ්සන් පාර, කොළඹ 04, ශ්‍රී ලංකාව
රැකියාවපුවත්පත් ප්‍රකාශකයෙකු, කර්මාන්තකරුවෙකු
ජාතිකත්වයශ්‍රී ලාංකික දෙමළ

දේශපාලන දිවිය

සංස්කරණය

දෙමළ ජාතික සන්ධානයයේ අපේක්ෂකත්වය යටතේ 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු සරවනබවන් මහතා, ඉන් ජයග්‍රහණය කොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසියේය.[2]

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "ITAK සබ්මිට් කැන්ඩිඩේට්ස්' ලිස්ට් ටු කන්ටෙස්ට් ජැඨ්නා දිස්ට්‍රික්ට්". ටැමිල්නෙට්. 24 පෙබරවාරි 2010. සම්ප්‍රවේශය 14 අප්‍රියෙල් 2010.
  2. ^ "පාර්ලිමේන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් - 2010 ජැෆ්නා ප්‍රිෆරෙන්සස්" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ඊ._සරවනබවන්&oldid=665113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි