ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2010

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2010 ජූලි 18 සිට අගෝස්තු 7 දක්වා ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2010
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 2010 ජූලි 18 – 2010 අගෝස්තු 7
නායකයන් කුමාර් සංගක්කාර එම්. එස්. දෝනි
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (467) සචින් ටෙන්ඩුල්කාර් (390)
වැඩිම කඩුළු සුරාජ් රන්දිව් (11) ප්‍රග්‍යාන් ඕජා (8)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව විරේන්ද්‍ර සෙවාග්

සංචිත සංස්කරණය

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතරේ සංචිත අදාළ ක්‍රිකට් පාලක මණ්ඩල විසින් ජුනි මස මුලදී ප්‍රකාශයට පත් කරන ලදී.[1]

  ශ්‍රී ලංකාව   ඉන්දියාව
  • මහේන්ද්‍ර සිං දෝනි (නා) (කරැ)
  • දිනේෂ් කාර්තික් (උප)
  • රවිචන්ද්‍රන් අශ්වින්
  • අශෝක් දින්ඩා
  • ගෞතම් ගාම්භීර්
  • හර්බජන් සිං
  • රවීන්ද්‍ර ජඩේජා
  • සහීර් ඛාන්
  • විරාත් කෝලි
  • ප්‍රවීන් කුමාර
  • අශිෂ් නේරා
  • ප්‍රග්‍යාන් ඕජා
  • සුරේෂ් රයිනා
  • රෝහිත් ෂර්මා
  • සෞරබ් තිවාරි
  • කුමාර සංගක්කාර (නා) (කරැ)
  • මුත්තයියා මුරලිදරන් (උප)
  • රංගන හේරත්
  • මහේල ජයවර්ධන
  • සුරාජ් රන්දිව්
  • තිළිණ කණ්ඩම්බි
  • චාමර කපුගෙදර
  • නුවන් කුලසේකර
  • ෆර්වීස් මහරුෆ්
  • ලසිත් මාලිංග
  • ඇන්ජලෝ මැතිව්ස්
  • තිලාන් සමරවීර
  • උපුල් තරංග
  • චානක වෙලගෙදර

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

2010 ජුලි 18–22
ලකුණු පුවරුව
520/8 dec (ඕවර 124)
තරංග පරණවිතාන 111 (289)
අභිමන්යු මිතුන් 4/105 (ඕවර 28)
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා:   ලසිත් මාලිංග
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   රොඩ් ටකර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පළමු දිනයේ ඕවර 68 කින් පසු අයහපත් ආලෝකයෙන් තරගය අවසන් විය.
  • දෙවන දිනයේ ක්‍රීඩා කිරීමට වර්ෂාව බාධා විය.
  •   අභිමන්යු මිතුන් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
  •   මුත්තයියා මුරලිදරන් මෙම තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළේය. තරගයේ අවසන් දිනයේදී සහ තරගයේ අවසන් කඩුල්ලේදී ඔහු සිය ටෙස්ට් දිවියේ 800 වැනි කඩුල්ල ලබා ගත්තේය.

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

2010 ජූලි 26–30
ලකුණු පුවරුව
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   කුමාර් සංගක්කාර
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   රොඩ් ටකර්

3 වන ටෙස්ට් තරගය සංස්කරණය

2010 අගෝස්තු 3–7
ලකුණු පුවරුව
425 (ඕවර් 138)
තිලාන් සමරවීර 137* (288)
ප්‍රග්‍යාන් ඕජා 4/115 (ඕවර 46)
267 (ඕවර 85.2)
තිලාන් සමරවීර 83 (139)
අමිත් මිශ්‍රා 3/47 (ඕවර 17.2)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • අයහපත් ආලෝකය හේතුවෙන් පළමු දිනයේ ඕවර 86.5 කින් සහ 2 වන දින ඕවර 86.1 කින් තරගය අවසන් විය.
  •   සචින් ටෙන්ඩුල්කාර් විසින්   ස්ටීව් වෝගේ වැඩිම ටෙස්ට් තරග සඳහා සහභාගී වූ වාර්තාව බිඳ දැමීය.(169)[2]

පුහුණු තරගය සංස්කරණය

ශ්‍රී ලංකා පාලක මණ්ඩලයේ සභාපතිගේ XI ඉන්දියාව සංස්කරණය

2010 ජූලි 13–15
ලකුණු පුවරුව
514/9 dec (ඕවර 104.3)
උපුල් තරංග 110 (116)
ප්‍රග්‍යාන් ඕජා 5/153 (ඕවර 27.3)
291 (ඕවර 64.2)
යුවරාජ් සිං 118 (146)
අජන්ත මෙන්ඩිස් 6/67 (ඕවර 17.2)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කෝල්ට්ස් ක්‍රිකට් සමාජ පිටිය, කොළඹ

විනිසුරුවන්:   ගාමිණී දිසානායක සහ   ලින්ඩන් හැනිබල්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා මණ්ඩල සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

මාධ්‍ය ආවරණය සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

අන්තර්ජාල සංස්කරණය

http://www.srilankacricket.lk - මාර්ගගත විවරණ පමණි

යොමු කිරීම් සංස්කරණය

  1. Cricinfo Asia Cup page Cricinfo. Retrieved on 10 June 2010
  2. "India's Sachin Tendulkar becomes most-capped player in Test history". The Telegraph. 3 August 2010. සම්ප්‍රවේශය 4 February 2019.

බාහිර සබැඳි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග