ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2008
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2008 ජූලි 23 සිට අගෝස්තු 29 දක්වා ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත විය.[1] ඊට ටෙස්ට් තරග 3 ක් හා එදිජා තරග 5 ක් ඇතුලත් විය.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2008 | |||||
ශ්‍රී ලංකාව | ඉන්දියාව | ||||
දින වකවානුව | 2006 අගෝස්තු 12 – 2006 අගෝස්තු 22 | ||||
නායකයන් | මහේල ජයවර්ධන | අනිල් කුම්බ්ලේ (ටෙස්ට්) එම්. එස්. දෝනි (එදිජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (279) | විරේන්ද්‍ර ෂෙවාග් (344) | |||
වැඩිම කඩුළු | අජන්ත මෙන්ඩිස් (26) | හර්බජන් සිං (16) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | අජන්ත මෙන්ඩිස් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (185) | එම්. එස්. දෝනි (195) | |||
වැඩිම කඩුළු | අජන්ත මෙන්ඩිස් (13) | සහීර් ඛාන් (9) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | එම්. එස්. දෝනි |
සංචිත
සංස්කරණයටෙස්ට් | එදිජා | ||
---|---|---|---|
ශ්‍රී ලංකාව[2][3][4] | ඉන්දියාව[5][6] | ශ්‍රී ලංකාව[7] | ඉන්දියාව[8][9] |
|
|
|
|
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණයජූලි 23-27
ලකුණු පුවරුව |
එ
|
||
600/6 dec (ඕවර 162)
මහේල ජයවර්ධන 136 (259) හර්බජන් සිං 2/149 (ඕවර 43) ඉෂාන්ත් ෂර්මා 2/124 (ඕවර 33) සහීර් ඛාන් 2/156 (ඕවර 37) |
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- අඩු ආලෝකය නිසා 1 වන දින මෙන්ම 3 වන දින වේලාසනින් ක්‍රීඩා කිරීම අවසන් විය.
- අජන්ත මෙන්ඩිස් ගේ මංගල ටෙස්ට් තරගය.
2 වන ටෙස්ට් තරගය
සංස්කරණයජූලි 31 - අගෝස්තු 4
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- අඩු ආලෝකය නිසා 1 වන දින මෙන්ම 3 වන දින වේලාසනින් ක්‍රීඩා කිරීම අවසන් විය.
3 වන ටෙස්ට් තරගය
සංස්කරණයඅගෝස්තු 8-12
ලකුණු පුවරුව |
එ
|
||
396 (ඕවර 134.2)
කුමාර් සංගක්කාර 144 (288) හර්බජන් සිං 3/104 (40.3) අනිල් කුම්බ්ලේ 3/123 (41.2) සහීර් ඛාන් 3/105 (32) | ||
268 (ඕවර 87.5)
රාහුල් ඩ්‍රාවිඩ් 68 (166) අජන්ත මෙන්ඩිස් 3/81 (ඕවර 34) මුත්තයියා මුරලිදරන් 3/99 (ඕවර 37.5) |
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- අයහපත් ආලෝකය 2 වන දින වේලාසනින් ක්‍රීඩාව අවසන් විය.
- ධම්මික ප්‍රසාද් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
එදිජා තරගමාලාව
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණය අගෝස්තු 18
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- විරාත් කෝලි ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
2 වන එදිජා තරගය
සංස්කරණය අගෝස්තු 20
ලකුණු පුවරුව |
එ
|
||
මහේන්ද්‍ර සිං දෝනි 33 (54)
අජන්ත මෙන්ඩිස් 2/22 (ඕවර 10) නුවන් කුලසේකර 2/26 (ඕවර 9) තිලාන් තුෂාර 2/32 (ඕවර 7) |
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
- සුබ්‍රමනියම් බද්‍රිනාත් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
3 වන එදිජා තරගය
සංස්කරණය4 වන එදිජා තරගය
සංස්කරණය5 වන එදිජා තරගය
සංස්කරණය අගෝස්තු 29
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඉන්දියාවට ඕවර 44 කදී ලකුණු 216 ක ඉලක්කයක් හිමි විය.
යොමු කිරීම්
සංස්කරණය- ^ Schedule of the series
- ^ "Sri Lanka Squad - 1st Test / Players". ESPNcricinfo.
- ^ "Sri Lanka Squad - 2nd Test / Players". ESPNcricinfo.
- ^ "Sri Lanka Squad - 3rd Test / Players". ESPNcricinfo.
- ^ "India Squad / Players". ESPN Cricinfo.
- ^ "Dhoni pulls out of Sri Lanka Tests". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
- ^ "Sri Lanka Squad - One-Day / Players". ESPN Cricinfo.
- ^ "India Squad - One Day / Players". ESPN Cricinfo.
- ^ "Tendulkar ruled out of ODI series". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග