ද්වාරය:ව්‍යාපාර

(ද්වාරය:Business and economics වෙතින් යළි-යොමු කරන ලදි)

හැඳින්වීම

Mexican Stock Exchange in Paseo de la Reforma, Mexico City

ව්‍යාපාරය, සමාගම හෝ වෙළදාම යනු භාණ්ඩ,සේවා හෝ භාණ්ඩ සහ සේවා දෙවර්ගයම පාරිභොගිකයාට වෙළදාම් කිරිමේ යෙදි සිටින සංවිධානයක් ලෙස නිර්වචනය කල හැක. ව්‍යාපාර, ධනවාදි ආර්ථික වල ව්‍යප්ත වී ඇති අතර ඒවයින් බහුතරයක් පෞද්ගලික අයිතිය ඇති ලාභ ඉපැයීම සදහා භාණ්ඩ හා සේවා පාරිභොගිකයන්ට අලෙවිකරන්නන් වේ. ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් හෝ පොදු අයිතිය ඇති සංවිධාන ද විය හැක. තනි පුද්ගලයන් කිහිපදෙනෙකුගෙ අයිතිය අති ව්‍යාපාරයක් වෙලද සමාගමක් යන්නට අදාළ වුවත් එම පදයට තවත් නිශ්චිත තෙරුමක් ඇත.

ආර්ථික විද්‍යාවේ ව්‍යාපාරයක් යන්නෙන් අදහස් වන්නේ පාරිභෝගිකයන්ට හෝ රාජ්‍ය පුන්‍ය සමාගම් වැනි සංස්ථාපිත ඒකකයන්ට භාණ්ඩ හා සේවා සැපයීම සදහා නීත්‍යානුකූලව පිළිගනු ලබන සංවිධාන ඒකකයකි. ධනවාදී ආර්ථිකයන්හි ව්‍යාපාර වලට අති ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර ඒවායින් බොහෝමයක් පෞද්ගලික අංශය විසින් අයිති කරුවන්ගේ ධනය උපරිම කිරීම සදහා ලාභය අපේක්ෂාවෙන් පවත්වා ගෙන යයි. ව්‍යාපාර අයිතිකරුවන්ගේ හා ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ මූලික පරමාර්ථය වන්නේ අවදානම් දැරීම තුළින් මූල්‍ය ප්‍රතිලාභ උපයා ගැනීමයි. එහෙත් සමුපකාර ව්‍යාපාර වලට හා රාජය ව්‍යාපාර වලට ඇත්තේ මීට වෙනස් වු පරමාර්ථ වේ. සමාජ වාදී පද්ධතියක් තුළ පවතින බොහෝ ව්‍යාපාර රාජ්‍ය අයිතිය යටතේ හෝ මහජන අයිතිය යටතේ හෝ සේවක අයිතිය යටතේ පවතී.

තෝරාගත් ලිපි

Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට ව්‍යාපාර සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා


ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ව්‍යාපාර&oldid=589965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි