ඇල්ල

ඌව පළාතේ ප්‍රදේශය

ඇල්ල යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක් වන අතර ප්‍රාදේශීය සභාවක්ක් මගින් පාලනය වේ. ආසන්න වශයෙන් කොළඹ සිට කිලෝමීටර 200ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති මෙහී උන්තාංශය මුහුදු මට්ටමේ සිට මීටර 1041ක් පමණ වේ.

ඇල්ල
Ella
රටශ්‍රී ලංකාව
පළාතඌව පළාත
ජනගහණය(2012)
 • මුළු44,763[1]
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC+6)

සංචාරක ආකර්ෂණ සංස්කරණය

 
රාවණා ඇල්ල

මූලාශ්‍ර සංස්කරණය

  1. බ්‍රින්කොෆ්, තෝමස් (13 ඔක්තෝම්බර් 2012). "ඇල්ල (ඩිවිෂනල් සෙකටේරියට්)". සිටිපොපියුලේෂන්. සම්ප්‍රවේශය 2 ජූලි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ඇල්ල&oldid=556301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි