දෙමෝදර ආරුක්කු නමයේ පාලම
පාලමකි
(දෙමෝදර අාරුක්කු නමයේ පාලම වෙතින් යළි-යොමු කරන ලදි)
කටවහරේ දෙමෝදර පාලම ලෙස හැඳින්වෙන ගොටුවල පිහිටා ඇති ආරුක්කු නමයේ දුම්රිය පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල අතර පිහිටි සුවිශේෂී දුමිරිය පාලමක් වේ.[1] වර්තමානයේ එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නාමකරණය කොට තිබේ.[2].
දෙමෝදර පාලම | |
---|---|
ඛණ්ඩාංක | 6°52′36″N 81°03′40″E / 6.8767°N 81.0611°E |
OS grid reference | [1] |
Characteristics | |
ද්‍රව්‍ය | ගල්, ගඩොල් සහ සිමෙන්ති |
සම්පූර්ණ දිග | අඩි 300 (මීටර 91.44) |
පළල | අඩි 25 (මීටර 7.62) |
උස | අඩි 80 (මීටර 24.38) |
පරතර ගණන | 9 |
History | |
ඉදිකිරීම් අවසන් කලේ | 1921 |
Location | |
පිහිටිම
සංස්කරණයමෙය පිහිටා ඇත්තේ දෙමෝදර සහ ඇල්ල අතර දුම්රිය මාර්ගයෙහි ගොටුවල ගම්මානයේය. මෙම ප්‍රදේශය අතිශය ජනප්‍රිය සංචාරක ප්‍රදේශයකි.[3]
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "ආරුක්කු නවය හා දෙමෝදර රේල් ගැටයේ ඇත්ත කතාව". සම්ප්‍රවේශය 2017-02-28.
- ^ ගැසට් 2317/57 1 පෙබරවාරි 2023, පිටු අංකය: 9A.
- ^ "Tourists at Nine Arch Bridge". සම්ප්‍රවේශය 2018-01-24.
භාහිර සබැඳි
සංස්කරණය- "PART I : SECTION (I) — GENERAL Government Notifications". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 2317/57. 1 පෙබරවාරි 2023.