ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

ඇල්බට්‍ අයින්ස්ටයින්
Einstein 1921 by F Schmutzer - restoration.jpg
අයිස්ටයින් 1921දී
පුරවැසිබව
උගත් ශාස්ත්‍රාලය
සංගණ්‍ය වන්නේ
කලත්‍රයා(යන්)Mileva Marić (වි. 1903; දි. 1919)
Elsa Löwenthal (වි. 1919; died[1][2] 1936)
දරුවන්"Lieserl" Einstein
Hans Albert Einstein
Eduard "Tete" Einstein
සම්මාන
Scientific career
ක්ෂේත්‍රයභෞතික විද්‍යාව, දර්ශනය
ආයතන
ThesisEine neue Bestimmung der Moleküldimensionen (A New Determination of Molecular Dimensions) (1905)
ආචාර්ය උපදේශකඇල්ෆඩ් ‍ක්ලෙච්නර්
Other academic advisorsහෙන්රිච් ෆ්‍රෙඩ්රික් වෙබර්
සිහිකළයුතු විද්‍යාර්ථියන්
අත්සන
Albert Einstein signature.svg

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍වේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍වේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

ඇල්බට්‍ අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්‍” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.

චරිතාපදානසංස්කරණය

මුල් අවධිය සහ අධ්‍යාපනයසංස්කරණය

මෙයද බලන්න : අයින්ස්ටයින් පවුල

 
1882 දී 3 වන වියේ දී අයින්ස්ටයින්
 
වයස අවුරුදු 14 දී අයින්ස්ටයින් (1893)
 
වයස අවුරුදු 17 දී අයින්ස්ටයින්ගේ මැටි්රකියුලේෂන් විභාගයෙන් සහතිකය(6 හොඳම ලකුණ වීම 1-6 පරාසයකට)


ඇල්බට් අයින්ස්ටයින් 1879 මාර්තු 14 වැනිදා, ජර්මානු අධිරාජ්යය තුල වෙටම්බර්ක් රාජධානියේ, Ulmහිදී උපත ලැබීය. ඔහුගේ පියා වන හර්මන් අයින්ස්ටයින් (Hermann Einstein), වෙළෙන්දෙකු සහ ඉංජිනේරුවෙකු විය. ඔහුගේ මව පවුලින් අයින්ස්ටයින් (Pauline Koch) විය. වර්ෂ 1880 දී ඔවුන් Munich වෙත පැමිණි පසු ඔහුගේ පියා සහ මාමා එක්ව Elektrotechnische Fabrik J. Einstein & Cie නමින් විදුලි උපකරණ නිශ්පාදන කරන සමාගම ආරම්භ කරන ලදී.

විවාහ හා දරුවනසංස්කරණය

1903 දී විවාහ විය.

අධ්‍යයන වෘත්තීයසංස්කරණය

විදේශ රටවල ගමන් 1921-1922සංස්කරණය

එක්සත් ජනපදය, 1930-1931 දක්වා ගමන්සංස්කරණය

1933 දී එක්සත් ජනපද විගමනසංස්කරණය

සරණාගත තත්ත්වයසංස්කරණය

උසස් අධ්‍යයන සඳහා වූ ආයතනයේ නේවාසික විද්වතෙක්සංස්කරණය

දෙවන ලෝක යුද්ධය හා මැන්හැටන් ව්‍යාපෘතියසංස්කරණය

ඇමරිකානු පුරවැසිභාසංස්කරණය

පෞද්ගලික ජීවිතයසංස්කරණය

සිවිල් අයිතිවාසිකම් ආධාරකරුවකුසංස්කරණය

දේශපාලන හා ආගමික අදහස්සංස්කරණය

මරණයසංස්කරණය

අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයා‍ට පවසා ඇත්තේ "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතීමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි ‍මරණයට පත්විය.

විද්‍යාත්මක වෘත්තීයසංස්කරණය

1905 - Annus Mirabilis ලියවිල්ලසංස්කරණය

තාප ගතික පැද්දීම් හා සංඛ්‍යානමය භෞතිකසංස්කරණය

පොදු මූලධර්මසංස්කරණය

සාපේක්ෂතාවාදය සහ E= mc²සංස්කරණය

ෆෝටෝන හා ක්වන්ටම් ශක්තියසංස්කරණය

ක්වොන්ටිනීකෘත පරමාණුක දෙදරීමසංස්කරණය

ස්ථිරතාපී මූලධර්මය හා ක්රියාකාරී-කෝණය විචල්‍යයන්සංස්කරණය

තරංග-අංශු ද්විත්වයසංස්කරණය

Theory of critical opalescenceසංස්කරණය

ශුන්‍ය ලක්ෂ්‍යය ශක්තියසංස්කරණය

සාමාන්‍ය සාපේක්ෂතාවාදය හා තුල්‍යයතා මූලධර්මයසංස්කරණය

Hole argument හා Entwurf theoryසංස්කරණය

අජටාකාශවිද්‍යාවසංස්කරණය

නූතන ක්වොන්ටම් වාදයසංස්කරණය

බෝස් අයින්ස්ටයින් සංඛ්යානයසංස්කරණය

Energy momentum pseudotensorසංස්කරණය

Unified field theoryසංස්කරණය

Wormholesසංස්කරණය

Einstein–Cartan theoryසංස්කරණය

චලිත සමීකරණසංස්කරණය

v= u+at

වෙනත් පරීක්ෂණසංස්කරණය

වෙනත් විද්යාඥයින් සමඟ එක්වසංස්කරණය

Einstein–de Haas experimentසංස්කරණය

ෂ්‍රෝඩිංගර් වායු ආකෘතියසංස්කරණය

Einstein refrigeratorසංස්කරණය

අයින්ස්ටයින් එදිරිව බෝර්සංස්කරණය

Einstein–Podolsky–Rosen paradoxසංස්කරණය

විද්‍යාත්මක නොවන උරුමයසංස්කරණය

ප්‍රසිද්ධ සංස්කෘතිය තුළසංස්කරණය

ත්‍යාග සහ ගරු බුහුමන්සංස්කරණය

ප්‍රකාශනසංස්කරණය

මෙයද බලන්නසංස්කරණය

සටහන්සංස්කරණය

නිර්දේශයසංස්කරණය

http://en.wikipedia.org/wiki/Albert_Einstein

වැඩිදුර කියවීමසංස්කරණය

බාහිර සබැඳිසංස්කරණය

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 66xNO නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Pais 1982, පි. 301.
  3. http://www.ias.ac.in/currsci/apr25/articles32.htm


උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්බට්‍_අයින්ස්ටයින්&oldid=461187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි