Internet Archive යනු ඇමෙරිකානු ඩිජිටල් පුස්තකාලයකි. එහි ප්‍රකාශිත පරමාර්ථය වන්නේ "universal access to all knowledge" යන්නයි.[2][3] එය වෙබ් අඩවි, පරිගණක යෙදවුම්/ක්‍රීඩා, සංගීතය, චිත්‍රපට/වීඩියෝ, සළ රූ, සහ මිලියන ගණනක් වන පොත් ඇතුළු ඩිජිටල් කරණය කළ මාධ්‍යය එකතු, නිදහස් ලෙස පොදු ජනයාට ලබා දෙයි. සංරක්ෂණ කටයුතු වලට අමතරව, මෙය නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් පිළිබඳ පෙනීසිටින කියාකාරීන්ගේ ආයතනයක් ද වේ.

Internet Archive
Logo of Internet Archive
URLarchive.org/
වානිජ ද?No
අන්තර්ගත භාෂාEnglish
Revenue $36.7 million (2019)[1]
වර්තමාන තත්ත්වයActive
Since late 2009, the headquarters of the Internet Archive has been the building that formerly housed the Fourth Church of Christ, Scientist (San Francisco, California).

ආශ්‍රිතසංස්කරණය


සමාන ව්‍යාපෘතිසංස්කරණය

වෙනත්සංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

  1. "Internet Archive – Full text of "Full Filing" for fiscal year ending Dec. 2019". May 9, 2013. Archived from the original on October 30, 2021. සම්ප්‍රවේශය October 30, 2021 – via ProPublica Nonprofit Explorer.
  2. "Internet Archive Frequently Asked Questions". Internet Archive. Archived from the original on October 21, 2009. සම්ප්‍රවේශය April 13, 2013.
  3. "Internet Archive: Universal Access to all Knowledge". Internet Archive. Archived from the original on March 10, 2013. සම්ප්‍රවේශය April 13, 2013.

භාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=Internet_Archive&oldid=540954" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි