ආශා දෑසින්
මෙම ලිපියේ මුඛ්‍ය ඡේදය, ලිපිය තුළ ඇති ප්‍රධාන කරුණු සාරාංශගත කිරීම සඳහා ප්‍රමාණවත් නොවේ. |
ආශා දෑසින් යනු සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද 1978දී තිරගත වූ චිත්‍රපටයකි.
ආශා දෑසින් | |
---|---|
අධ්යක්ෂණය | සේන සමරසිංහ |
රචනය | එච්.එම්.පී.ප්‍රනාන්දු |
තිර රචනය | එච්.එම්.පී.ප්‍රනාන්දු |
කතාවස්තුව | එච්.එම්.පී.ප්‍රනාන්දු |
නිශ්පාදනය | පියසේන ද සිල්වා(සමරසිංහ චිත්‍රපට) |
රංගන ශිල්පීන් | ගාමිණී ෆොන්සේකා ශ්‍රියානි අමරසේන |
සිනෙමාරූපණය | ඩැනී ඩබ්ලිව් පතිරණ |
සංස්කරණය | ලාල් දිසානායක ස්ටැන්ලි ද අල්විස් |
සංගීතය | සරත් දසනායක |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- ගාමිණී ෆොන්සේකා
- ශි්රයානි අමරසේන
- කරුණාරත්න හඟවත්ත
- රෙක්ස් කොඩිප්පිලි
- සෝමසිරි දෙහිපිටිය
- විමල් කුමාර් ද කොස්තා
- බන්දු සමරසිංහ
- සේනක පෙරේරා
- මානෙල් වානගුරු
- චන්දි රසිකා
- ෆරිනාලායි
- රිචාඩ් වීරක්කොඩි
- රත්නාවලී කැකුණවෙල
- නිමල් පල්ලෙවත්ත
ගීතයන්
සංස්කරණයසංගීත අධ්යක්ෂණය - සරත් දසනායක
- ආරධනා ඉවසා - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක (කරුණාරත්න අබේසේකර)
- මුව මදහාසේ - මිල්ටන් මල්ලවආරච්චි (ධර්මසිරි ගමගේ)
- අනංග රන් හීයේ - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක (කරුණාරත්න අබේසේකර)
- විකසිත පැතුමන් - මිල්ටන් මල්ලවආරච්චි (බණ්ඩාර කේ. විජේතුංග)
- ආශා බැෙඳ් හදේ මා - ලතා වල්පොල (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
ගීත පොත් - ශන්ති පොත්හල - මරදාන ගීත තැටි - ජෙම්ටෝන්
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්‍ෂණය - කුමාරදාස වාගිස්ට, එච්. එම්. පී ප්‍රනාන්දු
- වේශ නිරූපණය - ජේ. සෙල්වරාජා
- කලා අධ්‍යක්‍ෂණය - සරත් රණවක
- සටන් අධ්‍යක්‍ෂණය - ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්‍ෂණය - සිරිල් අමරසිංහ
- ශබ්ද පරිපාලනය - මර්වින් රුද්‍රිගු
- රසායනාගාර පාලක - ඒ. අයි. ජොහාර්
- නිෂ්පාදන කළමනාකරණය සහ නිශ්චල ඡායාරූප - සරත් එම්. රණවක
- නාමාවලිය - ගාමිණී සමරවීර
ප්‍රදර්ශනය
සංස්කරණයමංගල දර්ශනය – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ෆර්සි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මැජෙස්ටික් සිනමා ශාලාවේදී පැවැත්විණ ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ඕඩියන්, ඉම්පාලා, ඇතුළු පළමුවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමාශාලා 18 කදී ප්‍රදර්ශන කාලය – ඕඩියන් – ඉම්පාලා දින 59, එල්ෆින්ස්ටන් හි දින 100 සම්පූර්ණ කරන ලදී.