අස්වැසුම

(අස්වැසුම (චිත්‍රපටිය) වෙතින් යළි-යොමු කරන ලදි)

අස්වැසුම යනු 2001 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ බෙනට් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද, වටිනා මැණික් ගලක් නිසා ජීවිතයන්ට උවදුරු සිදුවන ආකාරය ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයට බොම්බේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලදී FIPRESCI ත්‍යාගය හිමිවිය.

අස්වැසුම
අධ්‍යක්ෂණය කලේබෙනට් රත්නායක
නිෂ්පාදනය කලේසමන්මලී හේවාමාන්න බෙනට් රත්නායක
ලියන ලද්දේබෙනට් රත්නායක
තිරචනය සිදු කලේබෙනට් රත්නායක
සංගීතය සැපයුවේහරිෂ් මාකලන්ද
Cinematographyචන්න දේශප්‍රිය
සංස්කරණය කලේස්ටැන්ලි ද අල්විස්
Production
company
ප්‍රසාද කලර් ලැබ්
Release date
ජූලි 13, 2001 (2001-07-13)
Countryශ්‍රී ලංකාව
Languageසිංහල

රංගන ශිල්පීන් සංස්කරණය

රංගන ශිල්පියා චරිතය
ජෝ අබේවික්‍රම වයසක ගුණේරිස්
ජැක්සන් ඇන්තනී තරුණ ගුණේරිස්
මහේන්ද්‍ර පෙරේරා ප්‍රධාන මැරයා
සෞම්‍ය ලියනගේ මැරයා
ගිරිරාජ් කෞෂල්‍ය මැරයා
ඩග්ලස් රණසිංහ පොලිස් ඕඅයිසී
රවින්ද්‍ර රන්දෙණිය දොස්තර
සංගීතා වීරරත්න මැණිකා
  • හේමසිරි ලියනගේ
  • ඉන්ද්‍රජිත් නාවින්න
  • ජී. ආර්. පෙරේරා
  • ගාමිණී හෙට්ටිආරච්චි
  • නලින් ප්‍රදීප් උඩුවෙල
  • ගිරිරාජ් කෞෂල්‍ය
  • එඩ්වඩ් ගුණවර්ධන
  • දයානන්ද ජයවර්ධන
  • දයා වයමන්
  • දී. ග. සෝමපාල
  • සුසිල් ගුණරත්න
  • පද්මලාල් ජයනෙත්ති
  • අචිනි ලංකා
  • ප්‍රියංකා සමරවීර
  • සුජාතා කන්නංගර
  • ඔරුතොට හීන් මැණීකේ
  • විජය ප්‍රේමවර්ධන
  • නිශාන්ත බණ්ඩාර
  • පී. ජී. ගුණසේකර
  • පී. ජී. මල්ලිකා
  • චතුරංග කුමාර
  • ධනුෂ්ක කුමාර
  • කිත්සිරි සෝමවීර
  • නිශාන්ත බණ්ඩාර
  • චන්ද්‍රිකා හෙට්ටිආරච්චි
  • පීටර් රන්දෙනිය

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අස්වැසුම&oldid=626437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි