අයිසීසී ශූරයන්ගේ කුසලානය

ICC ශූරයන්ගේ කුසලානය යනු ක්‍රිකට් ලෝක කුසලානයට පමණක් දෙවැනි වන එක්දින තරගාවලියකි.

අයිසීසී ශූරයන්ගේ කුසලානය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියඑක්දින ජාත්‍යන්තර
පළමු තරගාවලිය1998 (බංගලාදේශය)
මිලඟ තරගාවලිය2021 (ඉන්දියාව)
කණ්ඩායම් ගණන08
වත්මන් ශූරයා පකිස්තානය
වඩාත් ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව
 ඉන්දියාව
(2 වතාවක්)
වඩාත් ලකුණුක්‍රිස් ගේල් (791)
වඩාත් කඩුළුකයිල් මිල්ස් (28)
වෙබ්අඩවියOfficial Website

ප්‍රථම තරගාවලිය 1998 දී බංගලාදේශයේදී පැවැත්විණි.

1998 දී මෙම තරඟාවලිය ආරම්භ කරන ලද අතර එය පටන් ගෙන ඇත්තේ ICC පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය යන නමිනි. 2002 වසරේදී එහි නම චැම්පියන්ස් කුසලානය ලෙස සංශෝධනය විය.[1]

තරගාවලි ඉතිහාසය සංස්කරණය

වසර සත්කාරක රට අවසන් තරගය පැවැති ක්‍රීඩාංගනය අවසන් මහා තරගය
ශූරතාවය ප්‍රතිපලය අනුශුරතාවය
1998 බංගලාදේශය බන්ගාබන්දු ජාතික ක්‍රීඩාංගනය, ඩකා   දකුණු අප්‍රිකාව කඩුලු 4 කින්
Scorecard
  බටහිර ඉන්දීය කොදෙව්
2000 කෙන්යාව ජිම්කානා ක්‍රිකට් ක්‍රීඩාංගනය, නයිරෝබි   නවසීලන්තය කඩුලු 4 කින්
Scorecard
  ඉන්දියාව
2002 ශ්‍රී ලංකාව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ   ශ්‍රී ලංකාව
සහ
  ඉන්දියාව
සම ශූරතාවය
Scorecard 1 & Scorecard 2
නැත
(සමශූරතාවයකි.)
2004 එංගලන්තය දි ඕවල් ක්‍රීඩාංගනය, ලන්ඩන්   බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 2 කින්
Scorecard
  එංගලන්තය
2006 ඉන්දියාව බ්‍රැබර්න් ක්‍රීඩාංගනය, මුම්බායි   ඕස්ට්‍රේලියාව කඩුලු 8 කින් (D/L)
Scorecard
  බටහිර ඉන්දීය කොදෙව්
2009 දකුණු අප්‍රිකාව සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනය, සෙන්චුරියන්   ඕස්ට්‍රේලියාව කඩුලු 6 කින්
Scorecard
  නවසීලන්තය
2013 එංගලන්තය
සහ
වේල්සය
එජ්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගනය, බර්මින්හැම්   ඉන්දියාව ලකුණු 5 කින්
Scorecard
  එංගලන්තය
2017 එංගලන්තය
සහ
වේල්සය
දි ඕවල් ක්‍රීඩාංගනය, ලන්ඩන්   පකිස්තානය ලකුණු 180 කින්
Scorecard
  ඉන්දියාව

මුලාශ්‍ර සංස්කරණය

  1. Siddharth Benkat (24 May 2017). "The short history of ICC Champions Trophy". The Hindu. සම්ප්‍රවේශය 17 June 2017.