අමල් බිසෝ
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
අමල් බිසෝ | |
---|---|
රචනය | ඩී කීරගලඅරච්චි |
තිර රචනය | නීල් රූපසිංහ ඩී කීරගලඅරච්චි |
කතාවස්තුව | ඩී කීරගලඅරච්චි |
නිශ්පාදනය | සමුද්‍රා චිත්‍රපට (නීල් රූපසිංහ) |
රංගන ශිල්පීන් | ගාමිණී ෆොන්සේකා |
සිනෙමාරූපණය | ඩොනල්ඩ් කරුණාරත්න |
සංස්කරණය | ඩබ්ලිව්.ඩී.කේ. රූබන් |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | විජය චිත්‍රාගාරය
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රංගනය
සංස්කරණය- ගාමිණී ෆොන්සේකා
- වසන්ති චතුරාණි
- විමල් කුමාර් ද කොස්තා
- රන්ජන් මෙන්ඩිස්
- අජිත් ජිනදාස
- ශාන්ති ලේඛා
- රුක්මණී දේවී
- ෆර්ල් වාසුදේවි
- සුජීව ලාල්
- කරුණාරත්න හඟවත්ත
- මර්වින් ජයතුංග
- රින්ස්ලි වීරරත්න
- සොමී රත්නායක
- එල්සන් දිවිතුරගම
- බී. ඇස්. පෙරේරා
- චන්ද්‍රපාල ෆර්නෑන්ඩස්
ගීතයන්
සංස්කරණය- අමල් බිසෝ දොර ඇරපන් - ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී (අජන්තා රණසිංහ)
- හසරැලි මල් පීදේ - නීලා වික්‍රමසිංහ (සුනිල් ආරියරත්න)
- අපි කොයි කවුරුත් - එච්.ආර්. ජෝතිපාල, වික්ටර් රත්නායක, අබේවර්ධන බාලසූරිය (ධර්මසිරි ගමගේ)
- ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
- ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ්බාර්
නිෂ්පාදනය
සංස්කරණය- කැමරා සහාය - චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
- සහාය සංස්කරණය - ඇන්ටන් ග්‍රෙගරි
- වේශ නිරූපණය - කේ. සුබ්බයියා සහාය - ඇන්ඩෲ ප්‍රනාන්දු
- කලා අධ්‍යක්‍ෂණය - ධර්මසේන හේමපාල සහාය එරල් කෙලී
- නාමාවලිය සැකසුම - ලෙස්ලි කොස්තා
- ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
- ශබ්ද සහාය - ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිමහත්තයා, නිමල් රණවක, ජී. ජී. ගාමිණී
- රසායනාගාර පාලක - එස්. තිරනාවුකරසු (විජය චිත්‍රාගාරය)
- රසායනාගාර සහාය - වී. සිවදාසන්
- නිෂ්පාදන කළමනාකරු - පී. කරුණාදාස පෙරේරා
- නිශ්චල ඡායාරූප - ඇම්. වී. සුබ්‍රමනියම්
ප්‍රදර්ශනය
සංස්කරණය- සැවොයි, ලිඩෝ, සෙයින්ස්තාන්, වත්තල – නිල්මිණි, මහනුවර – රීගල් ඇතුළු 4 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී
- 1977 ටෙහෙරාන් උළෙල, 1978 බර්ලින්, පකිස්තාන් හා මදුරාසි විදෙස් උළෙල නියෝජනය.