අපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)

(අපේ යාළු පුංචි භූතයා වෙතින් යළි-යොමු කරන ලදි)
අපේ යාළු පුංචි භූතයා
ගොනුව:Apeyalu.png
අධ්‍යක්‍ෂණයශ්‍රී ලාල් ප්‍රියදේව
රචනයශ්‍රී ලාල් ප්‍රියදේව
තිර රචනයශ්‍රී ලාල් ප්‍රියදේව
කතාවස්තුවශ්‍රී ලාල් ප්‍රියදේව
නිශ්පාදනයඑන්.උදාය කුමාර(බලාජි චිත්‍රපට)
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ
සිනෙමාරූපණයලලිත් එම් තෝමස් එම්.ජී.මංජුල කුමාරතුංග
සංස්කරණයසිද්ධාර්ථ නයනානන්ද
සංගීතයඑඩ්වඩ් ජයකොඩි චන්දීප ජයකොඩි
Production
companies
විජය වර්ණ රසායනාගාරය, ඉන්දියාව
නිකුත්වූ දිනය
  • අගෝස්තු 11, 2010 (2010-08-11)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • බන්දු සමරසිංහ - ඉසුරුසිරි
  • ටෙනිසන් කුරේ - ජීවං ගුරුන්නාසේ - ගරු රඟපෑම්
  • ආනන්ද වික්‍රමගේ
  • ධනුෂ්කා ඉරෝෂණී
  • ඩී. බී. ගංගොඩතැන්න - මන්තර සීයා
  • ටෙඩී විද්‍යාලංකාර - ටාසන් මාමා
  • රජීව් නානායක්කාර
  • අර්ඩ්ලි වෙදමුණි
  • අසේල ජයකොඩි
  • ක්ෂිතිජ අභිෂේක්
  • කවීශා නෙත්මි පෙරේරා
  • සිනිඳු තාරක ගනේගොඩ
  • ගෝවින්ද වඩුගේ
  • විනුෂ ගවීන්
  • යසිඳු අදිත්‍ය ලියනආරච්චි
  • දේවිකා වේරගම
  • ෂෙරිනා ෆාරුඩ්
  • සරත් දික්කුඹුර
  • තිලක් රණතුංග
  • ඩැනී සමරවීර
  • චන්න පතිරණ
  • කාංචන ගමගේ
  • සිරිමතී පුෂ්පා පරණගම
  • ඒ. ජී. සිරියාවතී
  • අමල් රත්න ශාන්ත
  • ආර්. එම්. සිරිසේන
  • සරත් පී. මංචනායක
  • ශාන්ති පූර්ණිමා
  • සුලාරි කෞශල්‍යා
  • මායා දිමුතු කුමාරි
  • දිනුෂිකා තත්සරණි
  • ඒ. බී. සී. රුවන්තිකා
  • හිරාන් රොවෙල්
  • රුවින් දිනේෂ්
  • ලහිරු සඳරුවන්
  • චමින්ද ගුණවර්ධන
  • ඇන්ටන් රුක්මාල්
  • නන්දා ගම්මන්සිගේ
  • ධම්මිකා මුණසිංහ
  • ජයරත්න කොඩිකාරආරච්චි
  • ගුණරත්න බංඩා
  • චූලනී වීරන්තිකා
  • තාරකා රශ්මි සුභසිංහ

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න මන්ත්‍ර ගායනය - ඩබ්ලිව්. ජී ෂෙල්ටන් රණසිංහ

  1. බුදු හාමුදුරුවෝ - විශාරද එඩ්වඩ් ජයකොඩි
  2. හායි හායි අපේ යාළු - ශාරන්‍ය ජයකොඩි, කසුන් අරවින්ද ප්‍රනාන්දු, හිමාෂ මනුප්‍රිය දිසානායක, තනුර මධුගීත් දිසානායක, එම්. පී. ප්‍රබෝධ පබසර, සුපුන් මධුශාන්

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - සම්පත් සිරිල් රත්නායක, දර්ශ කපුගේ
  • ආලෝකකරණය - ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, එස්. එච්. සුදත් කුමාර, එස්. ඒ. ප්‍රේමදාස, නන්දසිරි ගනේගොඩ, ජේ. මල්වත්ත
  • කලා අධ්‍යක්ෂණය - ලයනල් ලියනගේ
    • කලා සහාය සහ පසුතල විශේෂ ප්‍රයෝග නිර්මාණ - ඒ. බී. සුමිත් ද සිල්වා, මාලිංග ලියනගේ
  • අංග රචනය - මනෝජ් කුමාර් සෙල්වරාජ්
  • සටන් අධ්‍යක්ෂණය හා විශේෂ ක්‍රියාදාම - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - පී. එම්. නන්ද කුමාර, ජූඩ් ලෙනාඩ්
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
  • ශබ්දාගාර සහාය - සුමිත් ප්‍රියන්ත, කේ. පී. නන්ද කුමාර, එච්. ඒ. ධර්මසිරි, ධර්මසේන සමරසූරිය
  • අතිරේක ශබ්ද - සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න
  • ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා
    • සහාය - කසුන් කොළඹගේ
      • ගීත ප්‍රතිවාදනය - ආර්. ඒ. රංජිත් පෙරේරා
  • ශබ්දාගාගර පහසුකම් - සරසවි චිත්‍රාගාරය
  • නිශ්චල ඡායාරූප - සුජිත්ත මහේන්ද්‍ර කුරුප්පු, මහේෂ් නිශාන්ත
  • නාමාවලි යතුරු ලියනය - දිලිණි පෙරේරා
  • හඬ කැවීම් - ලයනල් ගුණරත්න, මෙලනි අශෝකා, වසන්ති රංවල, ප්‍රේමදාස විතානගේ, ගාමිණී මෙන්ඩිස්
  • විදුලි ජනක යන්ත්‍ර සැපයීම - රොඩ්රිගූ ඉලෙක්ට්‍රිකල්ස්, හැඳල, වත්තල *ඇඳුම් පැලඳුම් - උදාර චින්තක විජේරත්න
  • ඩිජිටල් පටාරෝපණය - මහීල් ආර්. පෙරේරා
  • ප්‍රයෝග නිර්මාණ - ඒ. බී. සුමින්ද සිල්වා, මාලිංග ලියනගේ
  • ඩිජිටල් විශේෂ ප්‍රයෝග සහ ත්‍රිමාණ සජීවිකරණය - ඩීරිම්ස් ඇන්ඩ් මැජික් ඉෆෙක්ට්ස් - නලින් ධම්මික, නිලන්ත පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද, ඇනලි ද සිල්වා
  • පිටපත සැකසීම - නිසංසලා හෙට්ටිආරච්චි
  • විදුලි උපකරණ සැපයීම - ෆිල්ම්ස් ලොකේෂන් සර්විස්
  • ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - වී. කේ. එල්. ප්‍රේමලාල්. ආර්. ආර්. බී. අල්පොන්සෝ
  • සංස්කරණ මැදිරි හා කැමරාව සැපයීම - මහීල් පෙරේරා