Sagittarius B2 (Sgr B2) යනු ක්‍ෂීරපථය තුල පිහිටි විශාල අණුක වලාවකි (molecular cloud).[2] Sgr B2 හි සම්පූර්ණ ස්ක්න්ධය, සූර්ය ස්කන්ධ මිලියන තුනක් (3) පමණ වේ.[3] මෙම වලාවේ මධ්‍යන්‍ය හයිඩ්‍රිජන් ඝනත්වය ආසන්න වශයෙන් ඝණ සෙන්ටිමීටරයට (cm3) පරමාණු 3000 ක් පමණ වේ. එම අගය සාමාන්‍ය අණුක වලාවකට වඩා විසි (20) – හතලිස් (40) ගුණයක් පමණ වේ.[4]

Sagittarius B2
Molecular cloud
Giant molecular cloud
Observation data: J2000.0[1] epoch
Right ascension17පැය 47විනා 20.4තත්[1]
Declination-28° 23′ 07″[1]
ConstellationSagittarius
Physical characteristics
Radius23 pc
DesignationsSagittarius B2, Sgr B2
See also: Lists of nebulae

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 [ "NAME Sgr B2"]. SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 2014-03-14. {{cite web}}: Check |url= value (help)
  2. Chown, Marcus (November 27, 1999). "Star attraction". New Scientist. සම්ප්‍රවේශය 2007-10-29.
  3. Solomon, P. M. (1978). Physics of Molecular Clouds from Millimeter Wave Length Observations. New York: Springer. ISBN 90-277-0871-1. {{cite book}}: |work= ignored (help); Unknown parameter |editors= ignored (help)
  4. Goldsmith, Paul F.; Lis, Dariusz C.; Hills, Richard; Lasenby, Joan (1990). "High angular resolution submillimeter observations of Sagittarius B2". Astrophysical Journal. 350: 186–194. Bibcode:1990ApJ...350..186G. doi:10.1086/168372.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=Sagittarius_B2&oldid=446261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි