ඉංග්‍රීසි භාෂාවේ රයිස් (rice) යන පදය සිංහල භාෂාවේ විවිධ පද සඳහා භාවිතා වන පදයකි.

ගොයම් යනු වී ගස හැඳින්වෙන නාමයයි.

ගොයම් ගසේ ඵලය වී නම් වේ.

වී ධාන්‍යයේ පොත්ත ඉවත්කලවිට හාල් හෙවත් සහල් නමින් හැඳින්වෙයි.

බත් යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ ව්‍යංජන (Rice & Curry) අදහස් කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආභාරය වේ.

ඉංග්‍රීසියෙන් ෆ්‍රයිඩ් රයිස් (ඉංග්‍රීසි:  fried rice) යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ දී රයිස් යන නමින් හැඳින්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=Rice&oldid=553637" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි