සහල්
ග්ග්ග්ග්
වී ධාන්‍යයේ පොත්ත ඉවත්කලවිට හාල් හෙවත් සහල් නමින් හැඳින්වෙයි . මෙවා තැම්බීමෙන් බත් පිසීම සිදුකරයි.
සහල් වර්ගීකරණයසංස්කරණය
ඇටයේ ප්‍රමාණය අනුවසංස්කරණය
- සම්බා
- ලොකු ඇට සහල් (නාඩු)
- බාස්මතී
ඇටයේ ප්‍රමාණය ලොකුවීම, එහි ගලයිසීමික් අගය අඩු කරලන බැවින් සම්බා වලට වඩා අනෙකුත් හාල් දියවැඩියාව වලැක්වීමට / පාලනයට වඩාත් සුදුසුය.
සකසන ක්‍රමය අනුවසංස්කරණය
කැකුලෙන් කෙටූ හාලෙන උයන බතට වඩා තම්බා කෙටූ හාලේ බත්වල විටම්න් අධිකය.
නිවුඩ්ඩේ වර්ණය අනුවසංස්කරණය
නිවුඩ්ඩේ වර්ණය අනුව ගුණය වෙනස් නොවේ.
නිවුඩ්ඩ ඉවත්කර ඇති නැති බව අනුවසංස්කරණය
නිවුඩු සහලේ මෙන් පොලිෂ් සහලේ තන්තු නැත. එබැවින් පොලිෂ් සහල් සෞඛ්‍යයට හිතකර නැත. වර්තමානයේ වෙළඳපොලේ ඇති ප්‍රසිද්ධ වෙළඳ නාම වලින් විකුණන සුදු සහල් බොහෙමයක මෙසේ නිවුඩ්ඩ ඉවත්කර ඇත.