කාන්තාර ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(List of deserts වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම කාන්තාර ලැයිස්තුව, කාන්තාර ඒවා ලෝකයේ පිහිටි කලාප අනුව වෙන්කර දක්වයි.
- කලහාරි කාන්තාරය – බොට්ස්වානාවේ විශාල ප්‍රමාණයක් සහ නැමීබියාවේ කොටසක් සහ දකුණු අප්‍රිකාව අයත් වන කාන්තාරයකි
- Karoo Desert - දකුණු අප්‍රිකාවේ, දකුණුදිග කොටස් තුළ පැතිරුණ කාන්තාරයකි
- නැමීබියානු කාන්තාරය – වත්මන් නැමීබියාව තුළ පිහිටි කාන්තාරයකි
- Danakil Desert – a desert lying in the Afar Triangle and covering northeastern ඉතියෝපියාව, southern එරිත්‍රියාව, southern Djibouti and northwesternmost සෝමාලියාව
- Eritrean Coastal Desert - a desert lying along the southern part of the coast of Eritrea and the coast of Djibouti
- Guban Desert - වයඹදිග සෝමාලියාවේ වෙරළ තීරය ඔස්සේ පවතින කාන්තාරයකි
- Grand Bara Desert - a desert covering parts of south Djibouti
- Chalbi Desert – a desert in northern Kenya along the border with Ethiopia
- Nyiri Desert - a desert located in southern Kenya along the border with Tanzania
- Lompoul Desert - a desert lying in northwestern Senegal between Dakar and Saint-Louis
- සහරා කාන්තාරය – Africa's largest desert and the world's largest hot desert which covers much of North Africa comprising:
- Tanezrouft – a desert covering northern Mali, northwestern Niger as well as central and southern Algeria, at the west of the Hoggar Mountains
- El Djouf - a desert which covers northeastern Mauritania and parts of northwestern Mali
- Djurab Desert - a desert covering northern central Chad
- Tin-Toumma Desert - a desert covering southeastern Niger, at the south of the Ténéré
- ලිබියානු කාන්තාරය (also called Western Desert) – නයිල් ගඟට බටහිර දෙසින් පිහිටි, නැගෙනහිරදිග ලිබියාව, බටහිරදිග ඊජිප්තුව සහ වයඹදිග සුඩානය වසා පැතිරි කාන්තාරයකි
- White Desert – a desert covering a part of western Egypt and located in Farafra, Egypt
- Eastern Desert – නයිල් ගඟ සහ රතු මුහුද අතර ඊසානදිග ඊජිප්තුව සහ ඊසානදිග සුඩානය වසා පැතිරුණ කාන්තාරයකි
- නුබියානු කාන්තාරය – නයිල් ගඟ සහ රතු මුහුද අතර පිහිටි ඊසානදිග සුඩානය වසා පැතිරි කාන්තාරයකි
- Bayuda Desert – නුබියානු කාන්තාරයට නිරිත දෙසින් පිහිටි නැගෙනහිරදිග සුඩානය වසා පැතිරි කාන්තාරයකි
- සීනායි කාන්තාරය – ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය තුළ පිහිටි කාන්තාරයකි
- Atlantic Coastal Desert – a desert lying along the western coast of the Sahara Desert and occupies a narrow strip in Western Sahara and Mauritania
- අරාබි කාන්තාරය – අරාබි අර්ධද්වීපය තුළ පිහිටි කාන්තාර සංකීර්ණයකි; මතු දැක්වෙන කාන්තාර එහි කොටස් වේ:
- Al Khatim Desert - අබුඩාබි ආසන්නයේ පිහිටි කාන්තාරයකි
- Al-Dahna Desert - a desert being the main central division of the Arabian Desert and covering parts of Saudi Arabia
- Empty Quarter (Rub' al Khali)- the world's largest sand desert and covering much of Saudi Arabia, Oman, the United Arab Emirates and Yemen
- Nefud Desert - a desert in northern part of the Arabian Peninsula
- Ramlat al-Sab`atayn - a desert in north-central Yemen
- Wahiba Sands - a desert covering great parts of Oman
- Judaean Desert – a desert in eastern Israel and the West Bank
- Negev – a desert located in southern Israel
- Bromo Sand Sea – a volcanic desert in Bromo Tengger Semeru National Park, East Java, Indonesia
- Dasht-e Kavir – a desert in central Iran
- Dasht-e Lut – a large salt desert in southeastern Iran
- Polond Desert – a desert in eastern Iran
- Maranjab Desert – a desert in central Iran
- Katpana Desert – a cold desert in Pakistan
- Indus Valley Desert – a desert located in Pakistan
- Kharan desert – a desert located in Pakistan
- Syrian desert – a desert located in Syria, Jordan and Iraq
- Thal Desert – a desert in Pakistan
- තාර් කාන්තාරය – ඉන්දියාව සහ පාකිස්තානය තුළ පිහිටි කාන්තාරයක්
- Dasht-e-Margo – a desert in southwestern Afghanistan
- Kyzyl Kum – a desert in Kazakhstan and Uzbekistan
- Kara Kum – a large Central Asian desert
- Lop Desert – a desert in China
- Ordos – a desert in northern China
- ගෝබි කාන්තාරය – මොන්ගෝලියාව සහ චීනය තුළ පිහිටි කාන්තාරයක්
- Taklamakan – a desert located in China
- Gurbantünggüt Desert - a desert located in northwestern China
- Kumtag Desert - a desert in northwestern China
- Karapinar Desert - a desert in Southern Central Anatolia
- Accona Desert – a semi-desert in central Italy
- Bardenas Reales – a semi-desert in Navarre, Spain (455 km2)[1]
- Błędowska Desert – a desert located in Lesser Poland Voivodeship, Poland (32 km2)
- Deliblatska Peščara – a desert located in Vojvodina, Serbia (300 km2)
- Highlands of Iceland – the interior plateau of Iceland; not a desert by climate, but effectively one because precipitation penetrates the volcanic soil so quickly that the land is infertile (20,000 km2)
- Larzac - a semi-desert in the Massif Central in France
- Melnik Desert Canyon- A sandy canyon surrounded town in the southwestern tip of Bulgaria: where sand dunes, sandstone formations, sand pyramids and an overall canyon has formed while pertaining to other desert-like climate.
- Monegros Desert – a semi-desert in Aragón, Spain
- Oleshky Sands – a desert located in the Ukraine near Askania-Nova biosphere reserve (~185 km2, 15 km in diameter)
- Oltenian Sahara – a desertified area spanning approximately 80,000 hectares or 800 km2 in the Romanian historical province of Oltenia[2]
- Sand dunes of Lemnos - a small desert with an area of just 70 acres in the Lemnos island in Greece.
- Santorini and Anafi, both islands located in the Aegean Sea, possess the only hot desert climates (BWh) in Europe, according to the Köppen climate classification.
- Sands of Đurđevac - Small acumulation of sand covering 20 hectares, located in Đurđevac, Croatia.
- The Stone Desert - A medium-sized desert with dunes, sandstone formations, desert vegetation and a desert-like climate found on the western Varna Province border of North East Bulgaria.
- Ryn Desert - a desert in western Kazakhstan and southeastern Russia
- Tabernas Desert – a desert in Almería, Spain (280 km2)[3]
ප්‍රධාන ලිපිය: List of North American deserts
- Chihuahua Desert මෙක්සිකෝව සහ ඇමෙරිකාව තුළ පිහිටි කාන්තාරයකි
- Great Basin Desert
- මොහාවී කාන්තාරය ඇමෙරිකාවේ කාන්තාරයකි
- Red Desert (Wyoming)
- Sonoran Desert ඇමෙරිකාව සහ මෙක්සිකෝව තුළ පිහිටි කාන්තාරයකි
- Thompson Plateau කැනඩාව තුළ පිහිටි කාන්තාරයකි
- ඇටකාමා කාන්තාරය – චිලී සහ පේරු හි පිහිටි කාන්තාරයකි
- La Guajira Desert – උතුරුදිග කොලොම්බියාව සහ වෙනිසියුලාව හි පිහිටි කාන්තාරයකි
- Monte Desert – පැටගෝනියා කාන්තාරයට ඉහළින් ආජෙන්ටිනාව තුළ පිහිටි කුඩා කාන්තාරයකි
- පැටගෝනියා කාන්තාරය – ආජෙන්ටිනාව සහ චිලී තුළ පිහිටා ඇති ඇමෙරිකා මහාද්වීපයන්ගේ විශාලතම කාන්තාරය
- Sechura Desert – a desert located south of the Piura Region of Peru
- Jalapão A desert park in Tocantins, Brazil
- Central Desert – මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
- Gibson Desert – මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
- මහා වාලුකා කාන්තාරය – වයඹදිග ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
- Great Victoria Desert – the biggest desert in Australia
- Little Sandy Desert – බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
- Simpson Desert – මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
- Strzelecki Desert – a south-central Australian desert
- Tanami Desert – උතුරුදිග ඕස්ට්‍රේලියාවේ පිහිටි කාන්තාරයකි
- Rangipo Desert – නවසීලන්තයේ පිහිටි North Island Volcanic Plateau තුළ පිහිටි මුඩු කාන්තාරමය සානුවකි (වර්ෂාපතනය 1.5-2.5 m/yr)
- ඇන්ටාක්ටිකා කාන්තාරය – ලෝකයේ විශාලතම කාන්තාරය[4]
- Meyer Desert – දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ පිහිටි කුඩා කාන්තාරයකි
- ආක්ටික් කාන්තාරය – අධික ශීතය හේතු කොටගෙන මිදුන සාගරයක් වන මෙය (මෙහි ඇති අනෙකුත් යොමු වලට සාපේක්ෂව) සාමාන්‍ය අර්ථ දැක්වීම් යටතේ කාන්තාර දේශගුණික ලක්ෂණ නොපෙන්වන මුත්, ලොව දෙවැනියට විශාලතම "කාන්තාරය" ලෙස සැලකෙයි
- North American Arctic – උතුරු ඇමෙරිකාව තුළ ඇති විශාලතම තුන්ද්රාව
- ග්‍රීන්ලන්තය – බොහෝ දුරට ඇන්ටාක්ටිකාව ආකාරයෙන්ම අයිස් වලින් වැසී ඇත
- Russian Arctic – රුසියාව තුළ පිහිටි විශාල තුන්ද්රාවකි
- North American Arctic – උතුරු ඇමෙරිකාව තුළ ඇති විශාලතම තුන්ද්රාව
ආශ්රිත
සංස්කරණයව්යාජ-කාන්තාර
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "Los desiertos de Navarra". Diario Vasco (ස්පාඤ්ඤ බසින්). Vocento. 26 April 2018. සම්ප්‍රවේශය 13 October 2019.
- ^ "Answers - The Most Trusted Place for Answering Life's Questions". Answers.
- ^ Nadal, Paco (19 August 2017). "El desierto de Tabernas, un lugar de otro mundo". El País (ස්පාඤ්ඤ බසින්). Prisa. සම්ප්‍රවේශය 13 October 2019.
- ^ "Largest desert in the world". සම්ප්‍රවේශය 2012-02-02.