KV29
KV29 සොහොන්ගැබ යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ තීබානු නෙක්‍රොපොලිසයේ රජුන්ගේ නිම්නයේ පිහිටි පුරාතන ඊජිප්තු සොහොන්ගැබකි.
KV29 | |||
---|---|---|---|
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය | |||
ඛණ්ඩාංක | 25°44′21.5″N 32°36′2.2″E / 25.739306°N 32.600611°Eඛණ්ඩාංක: 25°44′21.5″N 32°36′2.2″E / 25.739306°N 32.600611°E | ||
පිහිටීම | රජුන්ගේ නැගෙනහිර නිම්නය | ||
සොයාගත් දිනය | 1832ට පෙර | ||
කැනීම් කරන ලද්දේ | කැනීම් නොකළ | ||
|
මෙහි කැනීම් කටයුතු සිදුකොට නොමැති අතර සුන්බුන් රැසක් ලෙස පවතී. මෙහි බොහෝවිට ප්‍රවේශ බඳ හැරුණු විට වෙනත් කිසිවක් ඇතැයි සිතිය නොහැක.
ආශ්‍රේයයන්
සංස්කරණය- Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London
- Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo
බාහිර සබැඳි
සංස්කරණය- තීබානු සිතියම්කරණ ව්‍යාපෘතිය: KV29 සංරක්ෂණය කළ පිටපත 2010-11-30 at the Wayback Machine - බොහෝ සොහොන්ගැබ්වල සවිස්තරාත්මක සිතියම් ඇතුළත් ය.