KV29 සොහොන්ගැබ යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ තීබානු නෙක්‍රොපොලිසයේ රජුන්ගේ නිම්නයේ පිහිටි පුරාතන ඊජිප්තු සොහොන්ගැබකි.

KV29
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය
KV29 is located in Egypt
KV29
KV29
ඛණ්ඩාංක25°44′21.5″N 32°36′2.2″E / 25.739306°N 32.600611°E / 25.739306; 32.600611ඛණ්ඩාංක: 25°44′21.5″N 32°36′2.2″E / 25.739306°N 32.600611°E / 25.739306; 32.600611
පිහිටීමරජුන්ගේ නැගෙනහිර නිම්නය
සොයාගත් දිනය1832ට පෙර
කැනීම් කරන ලද්දේකැනීම් නොකළ
← පෙර
KV28
පසු →
KV30

මෙහි කැනීම් කටයුතු සිදුකොට නොමැති අතර සුන්බුන් රැසක් ලෙස පවතී. මෙහි බොහෝවිට ප්‍රවේශ බඳ හැරුණු විට වෙනත් කිසිවක් ඇතැයි සිතිය නොහැක.

ආශ්‍රේයයන් සංස්කරණය

  • Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London
  • Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo

බාහිර සබැඳි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=KV29&oldid=591143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි