KV28 සොහොන්ගැබ යනුවෙන් හැඳින්වෙන්නේඉහළ ඊජිප්තුවේ තීබානු නෙක්‍රොපොලිසයේ රජුන්ගේ නිම්නයේ පිහිටිපුරාතන ඊජිප්තු සොහොන්ගැබකි. මෙය පළමු වරට කැනීම් කරන ලද්දේ නොදන්නා පුද්ගලයකු විසින් වන අතර ඩොනල්ඩ් පී. රයන් විසින් සිදුකළ මෑතකාලීන කැනීම් කටයුතුවලදී යාබදව පිහිටි IVවන තුත්මෝස්ගේ සොහොන්ගැබේ වංශවතුන් දෙදෙනකුට අයත් යැයි සිතිය හැකි නටබුන් කොටස් හමුවී ඇත.

KV28
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය
KV28 is located in Egypt
KV28
KV28
ඛණ්ඩාංක25°44′23.3″N 32°36′11.3″E / 25.739806°N 32.603139°E / 25.739806; 32.603139ඛණ්ඩාංක: 25°44′23.3″N 32°36′11.3″E / 25.739806°N 32.603139°E / 25.739806; 32.603139
පිහිටීමරජුන්ගේ නැගෙනහිර නිම්නය
සොයාගත් දිනය1832ට පෙර
කැනීම් කරන ලද්දේඩොනල්ඩ් පී. රයන්
← පෙර
KV27
පසු →
KV29
සමාංශක, බිම් සැලැස්ම සහ උච්චත්වය පෙන්වන KV28 සොහොන්ගැබේ ත්‍රිමාන ආකෘති

ආශ්‍රේයයන් සංස්කරණය

  • Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London
  • Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo

බාහිර සබැඳි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=KV28&oldid=591142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි